0. හැඳින්වීම.

839 174 1
                                    

හලෝ... 

වට්පෑඩ් එකේ කතාවකට වීව්ස්, රීඩර්ස් සහ කමෙන්ට්ස් ගන්න විදිහ ගැන මගේ අත්දැකීම් ටිකක් බෙදාගන්නයි මම ආවේ.

මොකද දැන් ට්‍රෙන්ඩ් එකට යන කතා නිසා ඔයාලගේ කතා වලටත් තැනක් නැති වෙලා ඇති.

එතකොට කතාවක් කොපි කරන්න ඔයාගේ  මනසටත් අදහසක් ඇවිත් නම් දැන් ඒ අදහස අයින් කරලා මේක කියවන්න.

තමන්ගේ මහන්සියෙන් ඉස්සරහට යන්න උත්සාහා ගන්න අයට මේක තෑගි කරනවා මම.

තමන්ගේ මහන්සියෙන් ඉස්සරහට යන්න උත්සාහා ගන්න අයට මේක තෑගි කරනවා මම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙනම්...

යමු පළවෙනි චැප්ටර් එකට!

වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now