part 02

567 94 0
                                    

Next day morning  🌅

Jimin  taewa එක්කරගෙන grave එකක් ලගට ගියා.

🐣tae ඔයා යන්න මම මෙතන ඉන්නම්

🐯ඒත් ඇයි jimin.ඔයාට එයාව බලන්න ඕනි නැද්ද

🐣එහෙම දෙයක් නෙමෙයි tae.ඔයාට එයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල ඇතිනේ.මම පස්සේ එන්නම්

🐯හම්

Tae එයා ගෙනාපු මල් බොකි එකත් තියලා එතනින් ඉදගත්තා.jimin  එතනින් ගියේ tae ට තනියම ඉන්න දීලා

🐯ඔයා හොදින් ද ඔයා දැන් සතුටින්ද ඉන්නේ ඔයා ඇයි එහෙම දෙයක් කරේ.ඔ -ඔ යා නැතුව මම මේ අවුරුද්දම හිටියේ පාලුවෙන්.ඔ-යාට දැන් සතුටු ද ස-සතුටුද   jungkook.please  ආයෙත් එන්න කෝ....

Tae කෙනෙක් බලාපොරොත්තුවෙන් අවුරුද්දක්ම ගත කරා.ඒ වෙන කවුරුත් නෙවෙයි  jungkook  ව.එයා ආදරය නොකරපු ඒත් එයාට පණටත් වඩා ආදරය කරන jungkook.එයාට jungkook  ගැන හිත හිතම එතනම නින්ද ගිහින්  තිබුනේ.එයා එතනින් jungkook  ගේ උණුසුම හෙවුවත් එයාට කවදාවත් jungkook  ගේ උණුසුම හම්බවුනේ නෑ.
--------------------------------------------------------------------------------
In the past

අද මම උදෙන්ම නැගිට්ටේ අලුත්  college එකට යන පලවෙනි දවස නිසා.මම jeon jungkook

මම jeon jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Jk 🐰)

මම ගොඩක සතුටින් සින්දුවක් මුමුන මුමුන කෑම මේසෙ ලගට ගියේ ඉක්මනට college එකට යන්න ඕනි නිසයි.මම කෑම මේසයට යන කොට ඔම්මයි,අප්පයි,හියුනුයි කෑම මේසයට ඇවිත් හිටියේ.

මට හියුන් කෙනෙක් ඉන්නවා.එයා jeon seokjin.එයා  doctor  කෙනෙක්.

එයා  doctor  කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Jin 🐹)

🐰 හියුන් ඔයා කීයටද ආවේ

🐹දැන් ටිකක් වෙලා කුක්

🐰ම්ම්ම්.

මම ගිහින් හියුන් ගේ ඔඩොක්කුවෙන් වාඩි වුණා

Mrs jeon දැන් ඇතිනේ හියුන් එකක්ක හුරතල් වුනා.හියුන්ට කෑම කන්න දෙන්න කෝ කුකී

🐰හරි ඔම්මා

Mr jeon  අනෙ ඉතින් කුක්ට හියුන් ආවම අපිව මතක නෑ නේ.

🐰අනී එහෙම නෑ අප්පා
     අප්පා මම අද හියුන් එක්ක college  යන්නද

🐹අහන්නද් දෙයක්ද කුක්.මම ගිහින් දාන්නම්

🐰i love you හියුන්

🐹i love you too කුක්
.............................................................................................

painful past (Complete)Where stories live. Discover now