prat 08

393 90 0
                                    

Tae pov
🐯අද කොහෙවත් නැති එකෙක් නිසා jimin  මට ගැහුවා.මගෙ සෝල්මේට් මට ගැහුවා.අම්මයි තාත්තයි නැතිවුනාට පස්සේ මම ආදරේ කියන වචනයට වත් කැමති වුනේ නෑ.ඔව් මගේ අම්මයි තාත්තයි එක්සිඩන් එක්කින් නැතිවුනා.එත කොට මට වයස අවුරුදු 10.අම්මයි තාත්තයි ලග නැතුව තනියම ඉද්දි තියන වේදනාව.ඔව් මම ඒ වේදනාව වින්දා.මම කවුරුත් එක්කවත් කතාකරන්නෙ නැති කාටවත් ආදරය කරන්නේ නැති නපුරු කෙනෙක් වුනා.මම ආදරය කියන වචනයට වෛර කරා.මම හිතක් පපුවක් නැති එකෙක් ගානට වැටුනා.එත් මට බොරුවට ආදරය කරන අය මගෙ වටේ පිරුනා.මොකද මට තාත්තගේ බිස්නස් ඔක්කොම මට අයිති වුණ නිසා.ඒත් jimin  හම්බවෙච්ච දවසෙ ඉදලා මම වෙනස් වුණා.එයා මන් ගැන හොයලා බැලුවා.ඒත් අද කවදාවත් නැතුව එයා මට ගැහුවා.ඒත් මේ කොහෙවත් යන එකෙක් නිසා.ආදරය හරි බොලදයි.මම දුක නිවාගන්න ක්ලබ් එකට ගියා.ඇති වෙනකම් බිවුවා.
                   

Jk pov

🐱හරි කුකී දැන් අපි ගෙදර යමු.හ්‍යුන් බයවෙලා ඇති

🐰yoongi මම පාක් එකට ගිහින් එන්නම්.ඔයා jimin  හියුන් එක්ක යනව ද

🐱ඒත්.....

🐣ඒක හොදයි.කුකී ඔය යන්න

🐰හරි හ්‍යුන් 
     Bye yoongi
     Bye  හියුන්

🐱🐣bye කුකී

🐱ඇයි එයාට යන්න දුන්නේ

🐣එයාට තනියම ඉන්න දෙන්න.එයාට ටික් හිත හදාගන්න දෙන්න මොකද
එයා tae ට ආදරය කරනවා

🐱මොකක්

🐣ඔව් yoongi

🐱ඔයා කොහොමද දන්නේ

🐣tea ta එයාගේ dairy  හම්බ වෙලා ඒකේ තමා තිබිල තියෙන්නෙ.ඒකයි ඔය හැම ප්‍රශ්නයක්ම

🐱මො-මොකක්

🐣ඔව්.අපි දැන් යමු නේ අපි දෙන්නටත් කතා කරන්න පුලුවන් නේ

🐱ම්ම්ම්ම්
                

🐰මට ඇත්තටම අද දුකයි.මොකද jimin හියුන්  අද tae ට ගැහුවනේ.එයා මට කොච්චර කරදර කලත් මම එයාට ආදරෙයි නේ.මම tae ගැන හිත හිත යන කොට මම කවුදෝ ඉන්මවා දැක්කා

අතන කවුද ඉන්නේ.මට එයාව දැකලා පුරුදුයි වගේ.අනික එයා බීලා ඉන්නවා වගේ මොකක්
Tae.......................

painful past (Complete)Where stories live. Discover now