prat 07

365 84 0
                                    

Tae pov
🐯(මොනවා...එහෙම වෙන්න බෑ.මම එහෙම වෙන්න දෙන්නේ නෑ.තමුසේ හෙට college එකට  එනව කෝ. මම තමුසෙට කරන වැඩේ බලා ගන්නවා.🤬🤬)
                      

Jk pov

🐰(මම කොහෙන්ද dairy  හොයා ගන්නේ.කමක් නෑ.කවුරුත් පොත් ගන්නේ නෑ නේ.tae ට හම්බ නොවී ඕනි එක්කෙනෙක්ට හම්බ වුණාට කමක් නෑ.)
📲📲📲
🐱hi

🐰Hi

🐱උබ නිදිද

🐰නෑ නිදාගන්න ගියේ.උබ මොකද රෑ call කරේ.වෙනද තො මේ වෙලාවට නිදි නේ.

🐱ආ ඔව්.මට හෙට college  එන්න වෙන්නෙ නෑ.

🐰ඒ මොකද

🐱මගෙ කකුල රිදෙනවා 😞😞

🐰මොකක්.ඒ මොනව කරගන්න ගිහින්ද

🐱අද මම coffee shop  එකෙන් එලියට එද්දි....................................................................................................................................... .ඒක නිසා මට හෙට college  එන්න වෙන්නේ නෑ.

🐰මම හ්‍යුන්ට කියන්නද ඔහෙ එන්න කියලා

🐱ඕනි නෑ.
     Bye 

🐰පරිස්සමෙන්
     Bye
                   

🐹කොහෙද මට යන්න කියන්නේ

🐰හ්‍යුන් ඔයා අහගෙනද හිටියේ

🐹ඔව්.මේ බනී කොලුවා තාම ඇහැරගෙන් මොකද කරන්නේ බැලුවේ

🐰ආ...මේකයි හ්‍යුන් හෙට ඔයාට namjoon  හ්‍යුන් ලගෙ ගෙදර යන්න පුලුවන් ද.

🐹ඒ මොකටද

🐰මේ කයි yoongi  ගේ කකුල රිදෙනවලු.ඔයාට පුලුවන් ද බලන්න

🐹ආ.ඒකද සුලුදෙයක් නේ.ඒත් කකුල ඩැමේජ් කරගන්න මොනවද කලෙ.

🐰මේකනේ.........................................................................................................................

🐹ආ හරි මම යන්නම්.
    Good night

🐰Good night හ්‍යුන්
               
Tae pov

🐯අද මට ලොකු වැඩක් තියෙනවා.මම ඒක නිසා අද කලින්ම college  එකට ආවා.මම college  එකට යන කොට jimina මොනාදෝ කල්පනා කරකර ඉන්නවා.මුට මන් ආව කියලා ගාන කුත් නෑ.ඇත්තමයි මූ නම්

🐯jimina.........

🐣ඇ........මොනා හරි කිවුවද

🐯උබ මොනාද කල්පනා කරන්නේ

painful past (Complete)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ