part 06

393 86 0
                                    

මම yoongi  ත් එක්ක මගෙ කාමරයට ගියා.නැත්තන් අපෙ හියුන් රැප් එක පටන් ගත්තොත් එහෙම ඉන්න හම්බවෙන්නේ නෑ නේ.

🐰ඒ බන් උබ කිවුවෙ නෑ නේ උබට සහෝදරයෙක් ඉන්නව කියලා

🐱උබ ඇහුවෙත් නෑ නේ

🐰නොදකින් තෝ

🐱ඇයි උබට හියුන් ගැන හිතක් පහල වෙලා ද

🐰මොකක් ද උබ කිවුවේ.උබ නම් පාප මිත්‍රයෙක්.තෝවගේ යලුවෙක් හොයාගත්ත මට ගහන්න ඔනි

🐱හරි හරි කට වහගෙන් හිටු.මේ ඒක නෙමෙයි උබ අර taehyung කාරයට කැමති ද

💥💥💥💥💥💥💥💥💥

🐰මොකක්ද බන් ඒ සද්දේ

🐱අනිවරෙන්ම අපෙ හ්‍යුන් මොනා හරි බිදලා ඇති
යමන් ගිහින් බලමු

🐰 ඇතියාන්තම් නැත්තම් මූ අහන්න දේවල් වලට උත්තර දෙන්නත් එපැයි

🐱උබ ඔතන මන්තර මතුරනවද යමන් පල්ලයහට

🐰හ..හා හරි
                        

🐹යා...........ජුන් තමුන් මොකක්ද ඒ කලේ.මම ආසම වාස් එක.ඇත්තමයි මම තමුන්ට

🐨අනේ සොරි ජිනී මම හිතල නෙවෙයි කැඩුවේ.අත වැදුනා.මම ඔයාට වාස් සීයක් හරි ගෙනත් දෙන්නම්

🐰මොකද මෙතන වු........
     අද නම් කන් දෙකට අබසරනයි

🐱එ ඇයි

🐰හ්‍යුන්ගේ වාස් එක

🐱ඒකනෙ මම කිවුවේ මුගෙ හැටි ඔහොම තමා මමනම් කාමරයටවත් එන්න දෙන්නේ නෑ.ඇයි යකෝ සාලෙ තියන ඔක්කොම කඩනවා.මම කාමරෙත් ඉවරකරයි.ජින් හියුන් අනිවාරෙන්ම හොදට බනින්න නැත්නම් හැදෙන්නෙ නෑ

🐰තෝ නම්..දැන් ඉවරයි නේ.දැන් අහගෙන හිටපන් කෝ 🤧🤧

🐹ජූන් තමුසෙනම් කියයි සීයක් හරි ගෙනත් දෙනවා කියලා.තමුසේ හොස්පිටල් එකේ බඩුත් කියක් කැඩුවද ආ.......ඇත්තමයි තමුන් කිසිම බඩුවක් අල්ල...................................

🐰🐱අයීයෝ මෙතන අහිංසක ලමයි ඉන්නවා.ඔයාලට kiss කරන්න ඕනිනම් කාමරයට යනවකෝ

🐨මෙයාගෙ කට වහන්න වෙන ක්‍රමයක් නෑ නේ

🐹ජූන්

painful past (Complete)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin