part 04

416 90 2
                                    

🐱 ඒයි කුකියෝ උබ මොනාද බන් ඔච්චර කල්පනා කරන්නෙ

🐰මොකුත් නෑ බන්.බඩගිනි.කැන්ටින් එකට යමුද.

🐱හරි යමු කෝ

🐰yoongi අතන මොකද වෙන්නේ

🐱අප්පෝ ඌද.ඒ අපෙ කොලේජ් එකෙ ඉන්න මැරයා

🐰මොකා වුණත් කමක් නෑ අහිංසක ලමයෙක්ට කරදර කරනකන් බලාගෙන ඉන්න බෑ නේ

🐱ඒත් කුකියෝ...ශික් මූ කියන කිසි දෙයක් අහන්නේ නෑ නේ.මේ මනුස්සයා විහින් කරදර වල පැටලෙනව නේ.

🐰ඒයි මිස්ට ඔයාට ලැජ්ජ නැද්ද පොඩි එකෙක්ට ගහන්න ඇගේ තරමට එකෙක් හොයාගන්න.

🐯තමුන් මටද කිවුවේ.jimin  මේ බලනවකෝ බටු ඇටයක් ඇවිත් මට උපදෙස් දෙනවා

🐰මොකක් tae මේ එයාමද චණ්ඩියා වගේ ආවට මෙයා දැක්කම වචනත් පැටලෙනවා.

🐯ඒයි තමුන් දැනටමත් මට බය වෙලාද ඉන්නේ

🐰ම-මම

🐯නැතුව මම ද

🐰එ-එහෙම නෑ.ඇයි ඔයා අහිංසක ලමයෙක්ට ගහන්නේ

🐯මුට ගහන් නැතුව තොට ගහන්නද කියන්නේ

🐰එතකොට ඔයා කියන්නේ අහිංසක ලමයෙක්ට ගහන එක සාධාරණයි කියලද

🐯එතකොට තමුන් කියන්නේ මගෙ ඇගට coffee  හැලුව එක හොදයි කියලද

🐰මම එහෙම කිවුවේ නෑ නේ

🐱මෙහෙම ගියොත් කුකී අද මදි නොකියන්න ගුටි කයි බලා ගෙන ඉන්න බෑ 🤔

🐱sorry taehyung.මෙයා college  එකට අලුත්.එයා මොනවත් ඔයා ගැන දන්නේ නෑ

🐣ඔව් tae දැන් ඕක ඇති මේ ලමයට යන්න දෙන්න

🐱මෙන්න මෙහෙ එනව යන්න.

Yoongi  කුකීවත් ඇදගෙන කැන්ටින් එකෙන් එලියට ආවා.
...........
Tae place

🐯මොකක්ද බන් ඒ කලෙ

🐣මොකක්ද මන් කලේ

🐯ඇයි අරූට යන්න දුන්නේ

🐣ඉතින් උගේ වැරැද්දක් නෑ නේ

🐯ඔව් ඉතින් උබේ ප්‍රේම කුරුල්ලා එයාට යන්න දෙන්න කිවුවම නොකර බෑ නේ ද බන්

(J hope 🦄)

🦄කවුද බන් අපේ මෝචිගේ ප්‍රේම කුරුල්ලා

🐣නොදකින් තෝනම් ඕන් නැති වෙලාවටමයි එන්නේ

🐯ඇයි අනේ min yoongi 

🐣තෝ කට වහගෙන හිටු ඌ මගේ ප්‍රේම කුරුල්ලා නෙවෙයි

🦄🐯🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

🐣තොපි දෙන්නා ඕනි දෙයක් කරගනිල්ලා මට මොකෝ 🤬
...................
Jk place

🐰Yoongi අත අරිනවකෝ

🐱අත අරින්න නෙමෙයි ඕනි.තෝනම් මොනවද එපා කියද්දි කරන්නේ

🐰මන් මොනවද කලේ

🐱මොනාද කලේ මොනාද නෙමෙයි තව පොඩ්ඩක් එහෙමෙහෙ වුණා නම් තෝත්  ගුටි කනවනේ.යාන්තන් අරය හිටියේ

🐰අරය කිවුවේ කවුද

🐱jimin

🐰මොකක් ඌ උබට කැමතිද

🐱දන්නේ නෑ ඒ වගෙ

🐰වාව් නියමයිනෙ

🐱අනෙ මේ කට වහගෙන හිටු මම උට කැමති නෑ

🐰🤣🤣🤣

🐱 උබ ඕනි දෙයක් කර ගනින් 🤬
..................

painful past (Complete)Where stories live. Discover now