part 03

438 94 0
                                    

මම හියුන්ට  bye  කියලා college  එකට යන කොටම කාර් එකක් ඇවිත් එතනින් නැවැත්තුවා.මට හොදටම තරහ ගියා.ඇයි යකෝ උදේ පාන්දර කොහෙයනවා කියලා යනවද මන්දා.තව පොඩ්ඩක් එහෙමෙහෙ වුණා නම් මට අඩි හයක් පොලව යටට යන්න වෙනව නේ.මම බනින්න හිතාගන කාර් එක ලගට ගියා.එතකොටම angle  කෙනෙක් කාර් එකෙන් බැස්සා.ඇත්තටම මේවගේ ලස්සන අයත් ඉන්නවද.වාව් එයා අපෙ college  එකෙ වගේ.එත කොටම මට දැනුනා මම භූමි මාතාව වන්දනා කරා නේ ද කියලා.angle  ගේ ලෝකෙ තනිවෙලා ඉන්න කොට කවුදෝ මගෙ ඇගේ හැප්පුනා

👤 i'm very sorry

🐰it's okay

මම නැගිටිද්දි දැක්කෙ angle  මට හොදටම හිනා වෙනවා.හිනා වෙන් නැතුව උදේ පාන්දර මනෝලෝකයක ඉදලා භූමි වන්දනා කරන කොට.අනේ ඉතින් angle හිතන්න ඇති මට පිස්සු කියලා.අනේ එයා හිනාවෙනකොට හරිම ලස්සනයි.අල්ලලා කටේ දාගන්න හිතෙනවා.

එතකොටම කවුදෝ කෙනෙක් ඇවිත් මගෙ angle  බදාගත්තා.එතකොටනම් මට හිතුනේ ඒ ආව කෙනාට තව ටිකක් කොට වෙන්න ගහන්න.හැබැයි ඉතින් එයාට පින් සිද්ද වෙන්න මම angle  ගේ නම හොයා ගත්තා.

Tae ඒ නම මාරම ලස්සනයි.එතකොට අර කොටාගෙ නම jimin.ඔයවගේ දාහක් දේවල් හිත හිත ඉන්න කොට තමා මට මීටර් වුණේ මම තාම ඉන්නේ college  එක ඉස්සරහ නේද කියලා.මම ඉක්මනට college  එකට ගියා.එහෙ හරිම ලස්සනයි.ඇති යාන්තන් තාම lecturer ඇවිත් නෑ.මම class  එකට යන කොට තමා දැක්කේ උදේ මගෙ ඇගේ හැප්පුන කෙන ඉන්නව කියලා.

🐰 excuse me .මම මෙතන ඉදගත්තට කමක් නැද්ද.

👤කමක් නෑ.ඉදගන්න

🐰thanks

👤ඔයා අලුතෙන් නේද ආවෙ

🐰ඔව්.මම jeon jungkook

👤මම min yoongi 
(Yoongi🐱 )

🐰Nice to meet you

🐱Nice to meet you

Yoongi මගෙ හොදම යාලුවා වුණා.මට මෙච්චර කාලෙකට යාලුවො ඉදලම නෑ.මට yoongi  ගෙන් tae ගැන අහන්නත් හිතුනා.ඒත් ඉතින් yoongi  කොහොමද  tae ව දන්නෙ.

painful past (Complete)Where stories live. Discover now