❤️ Chapter 1 ❤️

408 46 37
                                    

දෛවය හරිම වෙනස් අපි ආස කරන  දේවල් අරගන්නෙ ඒ වෙනුවට දෙයක් දීලා. මගේ ජීවිතෙත් එහෙම තමා. මම Kim Taehyung . අව්රුදු 29 යි. Kim company එකේ owner . ඒත් ඒ company දැන් මට වැඩක් නෑ මොකද මේ ලෝකෙ මම සතුටින් හිටිය කාලෙ ආයෙ එන්නෙ නෑ . මගේ සතුට විනාෂ උනත් මම ටිකක් හරි සතුටින් ඉන්නෙ  මගේ චූටි princess තයිෂු නිසා.

 මගේ සතුට විනාෂ උනත් මම ටිකක් හරි සතුටින් ඉන්නෙ  මගේ චූටි princess තයිෂු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•____________________________________•

" අප්පා අප්පා ඔයා කොහෙද ඉන්නේ "

Princess මම මෙහෙ ඉන්නෙ එන්න හෝව් හෝව් ඔයා වැටෙයි හෙමින් එන්න.

" අප්පා මේ ඉන්නෙ ඔම්ම ද ?........."

" අනේ අප්පා ඔයාට ඔම්මව දැක්කාම ඔච්චර දුක හිතුනද? අනේ සොලි අප්පා මම ආයෙ ඔයාට දුකක් දෙන්නෙ නෑ promise  " පුන්චි කෙල්ල එහෙම කියලා එයාගෙ අප්පගෙ කම්මුලට චූටි kiss එකක් දීලා අරන් ආපු photo එකත් අරන් ආයෙත් ගේ ඇතුලට ගියා.

Kim taehyung pov

"අනේ I am really sorry my princess මට ඔයාගෙ ඔම්මව ආරක්ෂා කරගන්න බැරි උනා . 🥺 සෝහා ඔයා දන්නවද අපේ තයිෂු දැන් ලොකුයි. එයා ඔයා වගේමයි. සෝහා ඔයා අපිව දාලා ගියාට මම දන්නවා ඔයා කොහේහරි ඉදන් අපි දිහා බලන් ඉන්නවා කියලා. මම ඔයාට හැමදාමත් ආදරෙයි සෝහා . 🥺 " මම අහස දිහා බලාගෙන මගෙ සෝහා එක්ක දැනට අව්රුදු දෙකක ඉදලා කතා කරනවා. අදත් මම කතා කලා. සෝහා නැති පාලුව මැකුවෙ අපේ චූටි princess තයිෂු . මම මගේ ඇස් වල තිබ්බ කදුලුත් පිහදාගෙන ගියේ තයිෂු ව හොයාගෙන. කෝ මේ චූටි කෙල්ල ? අහ් මේ ඉන්නෙ එයා එයාගෙ room එකට වෙලා එයාගෙ ඔම්මගෙ photo එකක් බලනවා.

" තයිෂු ඔයා මොනා ද මැනික කරන්නෙ " මම එහෙම අහන ගමන් තයිෂු ගෙ room එකට යද්දිම එයා ඒ photo එක හන්ග ගත්තා.

" princess ඔයා ඕක හන්ගන්න ඕනෙ නෑ පැටියෝ මම දැක්කා ඔයා ඔයාගෙ ඔම්මගෙ photo එක දිහා බලන් ඉන්නවා කියලා " මම එහෙම කිව්ව ගමන් චූටි කෙල්ල මාව වැළදගත්තෙ හුගක් දුකින් වගේ.

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now