❤️ Chapter 2 ❤️

162 39 37
                                    

ඔම්මා අද ආයෙත් මගේ ඔලුවෙ කැක්කුම ආවා....😖

" සොංහී, පුතේ මම ඔයාට කිව්වනෙ මීට අව්රුදු දෙකකට කලින් ඔයා accident උනා ඒ නිසා ඔයාගෙ memory එකට ප්‍රශ්නයක් උනා ඒක නිසා වෙන්න ඇති වැඩිය හිතන්න එපා තේරුනාද ?"

දේ ඔම්මා.

Hi ඉතින් ඔයාලට මන් ගැන කියන්න බැරි උනානෙ. මම Ceyone company එකේ owner ගෙ දුව සොංහී. මට දැනට අව්රුදු 29 යි. ඔම්මගෙ වැඩේම මට මනමාලයො හොයන එක වැඩේ කියන්නෙ එන හැමකෙනාවම ආපු සැනින් හරවලා යවන්න පුලුවන් හැකියාවක් මට තියෙනවා. මගේ අප්පා හැමතිස්සෙම business එක්ක ජීවත් උනත් මන් නම් business වලට පොඩ්ඩක් වත් කැමති නෑ. ඔම්මා කියන විදිහට මීට අව්රුදු දෙකකට කලින් මට වෙච්ච accident එකකින් මගේ memory loss එකක් උනාලු. මට හැමදාම දෙයක් පේනවා ඒත් ඒ මොකක්ද කියන්න මටවත් තේරෙන්නෙ නෑ. මම next week එකේ ඉදන් pre school එකේ teacher කෙනෙක් විදිහට වැඩකරනවා ඒකට මට අවසර ලැබුනෙත් මේ ඔලුවෙ කැක්කුම නිසා. ඔම්මයි අප්පයි කිව්වෙ මොකක් හරි job එකක් කලොත් ඕවා අමතක වෙයි කියලා ඒ නිසාමයි මම pre school teacher කෙනෙක් වෙන්න apply කලේ.

After a week

සෝහා අද අපේ තයිෂු pre school ගියා . ඔයත් හිටියනම් අද අපි දෙන්නටම එයාව ගිහින් දාන්න තිබ්බා. එදා choi company එකේ attackers ලගෙන් බේරුන අපි පස්සෙ පස්සෙ එකතු උන විදිහ හරි ලස්සනයි නේද සෝහා . මට ආයෙත් ඒ කාලෙට යන්න පුලුවන් නම්.................................................

Before 8 years
Soha pov

හය්යෝ අර නපුරු කොටි පැටියෙක් වගේ හිටපු කොල්ලා මොකක්ද අර ඊයෙ රෑ කලේ.......අද school ආවට මම කොහොමද එයාගෙ මූනවත් බලන්නෙ මම ඔහොම හිත හිත school එකට යද්දි Taehyung වෙන කෙල්ලෙක් එක්ක කතා කර කර හිටියා. ඒත් එක්කම මන් ලගට දුවන් ආවෙ යූනා. ඊයෙ සිදුවීමෙන් පස්සෙ අපි දැන් හොදම යාලුවො වෙලා.

යූනා අර බලන්නකො පුදුමයි අර කොටි පැටියා කෙල්ලෙක් එක්ක කතා කරනවා අර බලන්න.

" එයා එහෙම එයාට ලොකු කැමැත්තක් නෑ මීශා තමා Taehyung ගෙ පස්සෙන් යන්නෙ . මොන කෙල්ලද අකමැති එයාව boyfriend කරගන්න. ඒත් කොච්චර handsome උනත් නපුරු කම.........."

හරි හරි අපි class එකට යමුකො.

අපි පන්තියට ගියා ටික වෙලාවකින් අර කොල්ලො තුන් දෙනා පන්තියට ආවා. ඊයෙ රෑ වෙච්ච දේ නිසා මම මූන පල්ලෙහට කරගෙන හිටියෙ . ටික වෙලාවකින් මූන ඉස්සුවම මෙන්න අර කොටි පැටියා මන් දිහාවට මූන දික් කරන් ඉන්නවා. මුලු class එකම silent . ඒ කියන්නෙ මමද මෙයාගෙ bite එකට තෝරගත්ත ඊලග girl.😕

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now