❤️ Chapter 4 ❤️

132 32 19
                                    

මම සෝහා වත් ඇදගෙන එතනින් ගියා . ඊට පස්සෙ එයාගෙ අත අතෑරලා මම එතනින් යන්න හැදුවා. ටික දුරක් ගිහින් පිටිපස්ස හැරෙද්දි .............

ඔයා ! .............

" මේ මේ Taehyung "

වේ?

" ඔයා දුකෙන්ද ඉන්නෙ ?"

" මම දුකෙන් උනත් සතුටින් උනත් ඔයාට මොකද ?" මම එහෙම කියලා එතනින් යන්න ගියා.

Soha pov

චික් අපරාදෙ ඇහුවෙ 😒 ඒත් එයා ඇත්තටම දුකෙන් හිටියෙ මට ඒක හොදටම තේරුනා. ඇතුලෙදි අර පස්සෙ ආපු එක්කෙනා එයාගෙ අප්පද ? ඇයි එහෙනම් එයා taehyung එහෙම කතා කලේ ?

Taehyung pov

අප්පා නම් මොනවගේ මනුස්සයෙක් ද මන්දා......වෙලාවට Kim company එක මගේ නමට හරවලා තියෙන්නෙ . නැත්නම් මෙලහකටත් company එක අර choi ට විකුණලා ඉවරයි . Taxi එකේ යන ගමන් ඔහොම හිතුව මන් phone එක අතට ගත්තෙ secretary ට call එකක් ගන්න. Call එක ඉවර උනාට පස්සෙ ගේ ගාවින් බැහැලා ගෙදරට ගිහින් sofa එකේ වාඩි වෙච්ච මම fb එක පැත්තෙ ගියේ පොඩ්ඩක් relax වෙන්න හිතාගෙන .

" අර කෙල්ලගෙ නම මොකක්ද ..........අහ් යූ සෝහා " මම එහෙම මතක් කරන ගමන් එයාගෙ account එකට log උනා. අහ් මේ ඉන්නෙ කෝ බලමු......ආයිශ් ........මේ හෝතබුවා එක්ක ඉන්න photo එකක් post කරලා මොන මගුලක් කරනවද මන්දා....😒

ඔය තියෙන්නෙ සෝහා fb post කරලා තිබ්බ විදිහ කියලා හිතන්නකො හොදේ 👆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය තියෙන්නෙ සෝහා fb post කරලා තිබ්බ විදිහ කියලා හිතන්නකො හොදේ 👆

With Min Joon මැට්ටා. 😂 හරියට හරි මැට්ටෙක් ම තමා. 😒යස වැඩේ ඕකට.

 😒යස වැඩේ ඕකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now