❤️ Chapter 9 ❤️

134 33 60
                                    

ඊයෙ දවසෙ අපි අපේ උනා . ඒ සතුටටත් එක්කම අද ජිමිනයි කුකියයි අපේ ගෙදර එනවා කිව්වා. මන් wash එකක් දාගෙන පල්ලෙහට ගියේ සෝහාව හොයාගෙන . මන් යද්දි එයා kichen එකට වෙලා මොනාද මන්දා කරනවා.

" Good morning my sweet heart " මම එහෙම කියාගෙන එයාව back hug කලා.

" ටේ අයින් වෙන්න ගොඩක් වැඩ තියෙනවා. "

ඇයි මන් අයින් වෙන්නෙ මන් ඉන්නෙ මගෙ wife ගාව.

අපි ඔහොම kichen එකට වෙලා ඉද්දි එකපාට්ට අපිට ඇහුනෙ door bellඑක ring වෙනවා. මම සෝහාගෙ නලලට චූටි kiss එකක් දීලා දොර ගාවට ගියේ  කව්ද කියලා බලන්න.

හැ......හැල්මොනි ඔයා ? 😳

" ඇයි මන් ආවට සතුටු නැද්ද ලමයෝ "

අහ් මේ මට ඔව් ගොඩක් සතුටුයි.

" කව්ද ටේ ආවෙ " සෝහා එහෙම කියාගෙන ඉස්සරහට ඇවිත් හැල්මොනි ව දැකලා bow කරලා ලස්සනට හිනා උනා.

" මම යන්න හිටපු flight එක cancle වෙලානෙ මම ඉතින් wedding එකටනෙ මෙහෙ ආවෙ . සතියකට ඒ flight එක නෑලු. "

සතියකට ? 😶

" ඔව් ලමයො ඇයි ?"

Soha pov

"අනේ අනේ හැල්මොනි ඔයා එන්න ඇතුලට ටේ ඔය හැල්මොනි ගෙ බඩු ටික guest room එකට දාන්නකො. " මම එහෙම කිව්වෙ ටේ කටඇරන් මන් දිහා බලන් ඉද්දි . මෙයාට මොනා වෙලාද ? 😐 මම ඊට පස්සෙ kichen එකට ගියේ මොනාද හදන්නෙ කියලා කල්පනා කරන ගමන්.රාමෙන් පැකට් එක කඩද්දිම එතනට ආවෙ ටේ.

මොකද මේ මහත්තයා මූන ඇද කරගෙන?

" මුකුත් නෑ . මම මේ ලෝකෙ බයම මනුස්සයා මේ ගෙදරම ඉන්නකොට මගේ මූන මෙහෙම හරි තියෙන එක හොදටෝම ඇති "

" ටේයොන්ග් පුතා මෙහෙට එන්නකෝ " හැල්මොනි එහෙම කියලා කතා කරන කොට ටේ මූනත් ඇදකරගෙන ඒ පැත්තට යද්දි මන් හිනාව නතර කරගත්තෙ බොහොම අමාරුවෙන් . 😂 මම ආයෙත් රාමෙන් හදන්න පටන් ගද්දිම ජිමිනයි කුකියයි දොර ඇරගෙන කෑ ගහගෙන ගෙදරට ඇතුලු උනා.

" අඩෝ අලුත් couple එක ඊයෙ රෑ............මෙ..............කො" කුකියා කෑ ගහගෙන එනකොටම සාලෙ සෝෆා එකේ වාඩිවෙලා ඉන්න හැල්මොනිව දැකලා අන්දුම් කුන්දුම් වෙද්දිම ජිමිනා හැල්මොනි ව දැක්කා විතරයි ඩෝන් ගාලා බිම. 🥲

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now