Chapter 01

218 32 3
                                    


🌺Eliza
🌼Anna
👒Stella

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●



A/N POV

🌼'' මොකෝ කියන්නේ අද යමු ද ''
එහෙම අහන ගමන් ඇනී පාඩුවෙ හිටිය එලීස හිටිය සෝෆා එකට පැන්නා.

🌺'' කොහෙද අනේ ජන්කුක්ව හම්බවෙන්න ද... මේ දැන් යන්න ඕන නෑ නේ... ''

🌼'' හොබියත් ඉතින් ඉන්නෙ ගිහින් එමු ''

🌺'' මට ඔයා ගැන සැකයි දැන්.. නිතරම ජන්කුක් ගැන හොයනව කෑමත් අරන් යන්නෙ ... ''

🌼'' එහෙම මුකුත් නෑ.. ''

🌺'' ලෑස්ති වෙලා එන්න coffee shop එක ලගට teleport වෙමු මට ඇවිදින්න බැ... ''

එලීස එහෙම කියලා ඇනා එක්ක coffee shop එක ගියා. එලීස හිටියේ නම් හිතින් ඇනීට බැන බැන..

ජන්කුක් හොසොක් දෙන්න ආසාවට part time job එකක් කරනවා. ඒ coffee shop එකක. මෙයාල දෙන්නත් නිතරම එහෙට යනවා.

🐰'' ආ.. මේ ඔයාලනේ මං ඒත් බැලුවා කවුද කියලා.. ''

🌼'' අපි ආවොත් තමයි කෑ ගහන්නෙ ඔයාලා... බලන්න එපැ කොටට කොටේ ඇදගෙන නැට්ටිච්චියො එහෙම ආවොත් මල් මාලයක් දාලා නොමිලේ කෑමත් දීලා පිලිගන්නෙ 😒 ''
ඇනා ඉතින් ජාතිය අමතන ගමන්  shop එක ඇතුලට ගිහින් ඉදගත්තා.

🐰'' ආයිශ්... මේ කෙල්ලො දෙන්නා හියෝන් මෙයාලට අපි මෙතන ගැන කියපු එකයි වැරැද්ද නොකිය ඉන්න තිබුනෙ 😌 ''

🌼'' දැන් තමුසෙ මොකක් ගැනද කියන්නෙ ආ.. ගුටි කන්න එපා මගෙන් මෝඩ හා පැටියා... ''

🦄''එලීසා මොනවද බොන්නෙ කැමති දෙයක් කියන්න.. ''

🌺'' ආ... ''
එලීස කියන්න ගියෙ ඇමරිකානො දෙකක් කියලා. ඒත් ඇනා මැද්දට පැනලා කෑ ගැහුවා.

🌼'' ඇයි මාව පේන්නෙ නෑ... මගෙනුත් අහන්න ... ඔයා මේ නිකන් කතා කරන්නෙ මෙයාගෙ කොල්ලා වගේනේ...  ''

🦄'' ඇනා මොනවාද ඕන ''

🌼'' ඇමරිකානො දෙකක්... 😎  ''
හොසොක් යන්න යද්දී ...

🌺'' ඉන්න මාත් එනෝ ඔයාල දෙන්න කතා කර කර ඉන්න ''

🦄'' යමු ''

ඒ දෙන්න ගියාට පස්සේ එයාලා කතා කර කර හිටියා..



Jin POV

🐹'' මේ පොඩි තුන දැන් කොයි වෙලේ හරි මගෙන් ගුටි කනවා. වෙලාව 4යි. මං company එකෙන් හම්බ කරන ඒව මදි වෙලා මුන්ට part time job කරන්නෙ... ඒ කරත් ගෙදර එන්නෙ රෑ වෙලා..  ''

👒'' එයාලගෙ ආසාවනේ බබා... අනික ආවාම බනින්න එපා පවුනේ 😘  ''

(ඒ ආදරේ...)

ඔය එන්නෙ පොඩි තුන ආ.. දැන් ඒ තුන හතර වෙලා හොබියත් එකතු වෙලා. 😑

🐰'' ආ.. හියෝන් ඔයා ආවා ද මේ මට පොඩි දෙයක් කියන්න තියනවා.. ''

🐹'' කියන්න ''

🐰'' මට කෙල්ලෙක් ඉන්නවා.. ඒත් මං තාම ඇහුවෙ නෑ එයාගෙන්.. එයා අහිංසක ලස්සන දක්ෂ කෙනෙක්... ''

( ඔයාලගෙ හදවතට මොකද උනේ)

🐹'' ඒත් ඔයාගෙ මේට් ''
බලන් ඉද්දි ඒ ඇස් වල කඳුළු පිරුනා. ඒ තරම් ආදරයක්..

🐰'' එයා එද්දි මං මැරිලා ඉදි හියෝන්... මං අරයට ආදරෙයි... please හියෝන් ඒක නැති කරන්න එපා... ''

🐹'' හ්ම් .. ''

මං ඊට වැඩිය මුකුත් කියන්න කලින් ජන්කුක් එහෙම ම කාමරේට දිව්වා. මේ කොල්ලට මොකද උනේ...

🐣'' හියෝන් ඔයා කුකීට දුක හිතෙන දේවල් කියන්න එපා . එයා අපි හිතනවට වැඩිය සංවේදී ''

🐯'' ඔව් හියෝන්... 😢 ''

🐹'' ඔයාලත් ගිහින් ඇදුම් මාරු කරගෙන එන්න කෑම කන්න..මහන්සි නේ ''




















❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄




අදට ඇති නේ ද.....

Chapter දෙකෙන් හම්බවෙමු..

Chapter දෙකෙන් හම්බවෙමු

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Wo Geschichten leben. Entdecke jetzt