Chapter 02

172 31 5
                                    

🌺Eliza
🌼Anna
👒Stella

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●

මං ඊට වැඩිය මුකුත් කියන්න කලින් ජන්කුක් එහෙම ම කාමරේට දිව්වා. මේ කොල්ලට මොකද උනේ...

🐣'' හියෝන් ඔයා කුකීට දුක හිතෙන දේවල් කියන්න එපා . එයා අපි හිතනවට වැඩිය සංවේදී ''

🐯'' ඔව් හියෝන්... 😢 ''

🐹'' ඔයාලත් ගිහින් ඇදුම් මාරු කරගෙන එන්න කෑම කන්න..මහන්සි නේ ''

කට්ටියම ඇවිත් කෑම කෑවත් අද කෑම මේසෙ ගොඩක් නිහඩයි. ජන්කුක් අද නිශ්ශබ්දයි. එයා කෑම කාලා කාමරේට ගියා. එයාට මොකක් හරි උනා ද. එයාගෙ හැසිරීම ගොඩක් වෙනස්.

Eliza POV

ආව වෙලාවෙ ඉදන් ඇනා කතා කලෙත් නෑ. අනේ මන්දා Apartment එකට ගිය ගමන් දොර වැහුවා. මොනව හරි අවුලක් උනාද දන්නේ නෑ . ජන්කුකාවත් මට ශුවර් නෑ 😒. හෙට තමයි ඒ ගැ හොයන්න ඕන.
මට හොදටම මහන්සි මං නිදා ගන්නවා. හෙට ඒ ගැන බලනවා.

.
.

@ the College time

උදේ ඉදන් පිස්සෙක් වගේ හැම තැනම දුවලා මට එපා වෙලා තියෙන්නේ. ඇනාව හම්බවෙන්නත් ඕන. Prefect කෙනෙක් උනාම මට පිස්සු වගේ. මේ අටමගලෙ නිසා පලවෙනි subject එකත් මග ඇරුණා.

🐣'' ඔහොම බෑ ඔහොම බෑ.. ඉක්මනට වැඩ කරන්න ''

ඔය ආවෙ මදි පාඩුවත් හරි දැන්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඔය ආවෙ මදි පාඩුවත් හරි දැන්. එයා විතරයි අඩු වෙලා හිටියේ. ඒත් මේ වෙලාවෙ මෙයාලට class නෙ.. මෙයාල කට්ටි පැන්නද ... ආයිශ් කෙල්ලෙක් එක්ක නෙද මේ දෙන්න යන්නෙ..

🌺'' තමුසෙල දෙන්න ඇවිදින්නෙ ඇයි class එකට යන්න ''

🐣'' එලීසා මේ අපේ interval එක අමතක උනාද .. ''
ආයිශ් එතකොට වෙලාව 11යි ද....🥺🥺😟😟🥺😟😟😟😟😟 මට බඩගිනි යකූ...

𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Onde histórias criam vida. Descubra agora