chapter 09

96 23 4
                                    

🌺Eliza
🌼Anna
👒Stella
🍁Giselle
💫Lily

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

💔Sen

●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●

මං හොබීල හිටිය තැනට ගියා. ඒත්
එයාල කවුරුත් හිටියේ නෑ. එයාලා මාව දාල ගිහින් ද .. අයියෝ හොබීට මාව අමතක වෙලා ද .. මට මොකෝ මං teleport වෙනවා. මං යද්දිත් හොබී අනික් කට්ටිය එක්ක මොනව හරි කරනවා.

අද දවස මොකක්ද .. මොනව.. නෑ.. නෑ.. මට ඒක අමතක උනේ කොහොමද .. අද දවස අයියෝ නෑ...

දැන් මම මොකද කරන්නේ මෙහෙ හිටියොත් මං ගැන දැනගන්නව .. එතකොට ඇනා ගැනත් දැනගනී. එයාව අමාරුවෙ දාන්නත් බෑ මට..

🌺'' ඇනා.. ටිකක් එන්න කෝ ''

🌼'' කියන්න ''

🌺'' අද දවස මතකද මට මෙහෙ ඉන්න බෑ අද මට මොනව හරි උනොත් මෙයාලා දැන ගන්නව ජන්කුක් ඇරෙන්න.. ''

🌼'' ඔයා teleport වෙන්න මායා කැලේට.. මං ඇරෙන්න වෙන කෙනෙක් ඔයාව ගෙදර එනව දැක්කෙ නෑ. දැක්කත් දැන් අමතකයි. ඔයා යන්න.. මොනව හරි උනොත් ඔයාව හම්බවෙන්නං ''

🌺'' ඇ..ඇනී.. පිටිපස්සෙ හො.. හොබී , ජි..ජිමින් , ටේ ඉන්නවා.. ''

🦄'' ඔයා එක්ක කතා කරන්න ඕන අනික් අය යන්න....
හොබී කියද්දී අනික් තුන් දෙනා බෑ කියල අපි ලගට ආවා. මං හිතුවෙ එයාලා මනුස්සයො කියල.. නෑ එයාලත් අපි වගේ අය...
එලීස ඔයා මට බොරු කලා. ඔයා එහෙම කෙනෙක් කියලා මට කියන්න තිබුනා. ඔයා.. ඔයා මට කියන්නෙ ඇයි.. මං ඔයාගෙ කවුද.. නිකම් ම නිකන් යාලුවෙක් නෙ.. ''

🌺'' මියානේ හොබී මං බය උනා ඔයාල මං ගැන දැනගත්තොත් මාව අත අරි කියලා. මං හිතුවෙ ඔයාල මිනිස්සු කියලා.. අනික මං ඇනා වගේ කෙනෙක් නෙමේ මං එයාට වඩා වෙනස් කෙනෙක්. මාව මිනිස්සුන්ට අහු උනොත් මගෙ ජීවිතේ නැති වෙනවා.. ''

🦄'' බය වෙන්න එපා එලීසා ඔයාලට අපි මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. ''

🐯'' ඔයා unicorn වංශෙ කෙනෙක් ද ''

🌺''

මං unicorn වංශෙ කෙනෙක්. Pegasus අයගෙ ලගම නෑයෝ. අපේ වංශවල අය මේ පෘථිවියෙ ඕන තරම් ඉන්නවා. මට සහෝදරයො දෙන්නෙක් හිටියා. අපි අපේ ලෝකෙට යන්නෙ අවුරුදු දෙකකට එක දවසක්. ඒ ගිය එක දවසක එහෙ බල ගැටුමක් උනා. එතකොට අපිට අවුරුදු නවයයි. Unicorn Pegasus වගේම මකර රජදහනෙ අත් ඒකට ඇවිත් හිටියා. ගොඩක් දුර්ලබ unicornල ඒකෙ සටන නිසා මැරුනා. ඒ වෙන කොටත් රාජ්‍යය පාලනය කළේ මගෙයි ඇනාගෙයි හැල්මෝනී. එයයි මගෙ අප්පයි ඒකෙන් නැති උනා. මගෙ සහෝදරයො මට හොයාගන්න බැරි උනා. ඊට පස්සේ රාජ්‍ය බාර ගන්න කෙනෙක් හිටියෙ නෑ. මටත් රාජ්‍ය ගන්නත් බැරි උනා. ඒ නිසා රාජ්‍ය පැහැර ගත්තා. ඉතුරු උන unicorn Pegasus ලව වහල්ලු කර ගත්තා. ඒ වෙනකොටත් මැරෙන්න ලං වෙලා හිටිය අප්පා මාව මෙහෙට එව්වෙ ආයෙ අපේ ලෝකෙට එන්න එපා කියලා. මං මහෙදි මගෙ ස්වරූපය වෙනස් කරගත්ත. මොකද එහෙ star sapphire එක ගන්න පුලුවන් අන්තිම unicorn මම. මාව අදුරගන්න පුළුවන් නිසා.

𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Donde viven las historias. Descúbrelo ahora