chapter 10

96 25 1
                                    

🌺Eliza
🌼Anna
👒Stella
🍁Giselle
💫Lily

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

💔Sen

●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●

🐯'' එලීසා අර film වල වගේ unicornල ලග තියෙන බලයක් ඔයාටත් තියෙනව ද ''

🌺'' ආ.. තාම නෑ.. අද හරි හෙට හරි ලැබෙයි. තව දෙකක් පෘථිවියෙ දවසක් මෙහෙ සතියක්... 😊 අපි යමු ''

එහෙම කියලා අපි ටිකක් ඉස්සරහට ගියා.

A/N POV

'' ඔයාල මෙහෙ ''

🐯'' ලිලී ඔයා මෙහෙ .. ඒත් ඔයා කොහොමද මෙතන ඉන්නෙ.. ''


(මෙයා ජිමිනගෙ හොර අල්ලන්න ආවද මන්දා 🙃 )

💫'' ආ.. ඒකද මාත් ඔයාල ආපු විදියටම ආවෙ teleport උනා.. මං Pegasus කෙනෙක්.. ''

🌺'' ඒ කියන්නේ අපි වගේ තව කෙනෙක් ඉන්නවා.. ලිලී ඔයා මෙහෙට ආවෙ.. අද.. ''

💫'' පුර හද නිසා...
මේ අපි අපේ trip එකට මායා කැලේට යමු ද... වෙනසකට එක්ක  මොකෝ කියන්නේ.... ''

🐣'' ඒකනේ යමු.. ''

🐯🐰'' හරී..... ''

හැමෝම කැලේ ඇතුලට ගියා. මුලින්ම ගියෙ ජන්කුක් ඇනා එලීසා හොබී . ඊට පස්සේ ටේ ජිමින් ලිලී දෙන්න. කට්ටියම කතා කර කර යද්දි ටේ හරි අමුතු තැනක නතර උනා.

🐯'' මේ අපි කොහෙද ඉන්නෙ ...
එතකොට මේක මොකක්ද... ''

ටේ එහෙම කියල ලොකු වෘකයෙක්ගෙ හැඩේකට තිබුනු තැනක් පෙන්නුවා.

ටේ එහෙම කියල ලොකු වෘකයෙක්ගෙ හැඩේකට තිබුනු තැනක් පෙන්නුවා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

🌼'' අපි ඉන්නෙ වෘක මිනිස්සුන්ගෙ අඩවියෙ.. එයාලගෙ අඩවිය දැනගන්න තමා මෙහෙම එකක් තියෙන්නේ. වෘකයෙක්ගෙ මූණක්. ''

𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Hikayelerin yaşadığı yer. Şimdi keşfedin