chapter 07

97 26 1
                                    

🌺Eliza
🌼Anna
👒Stella
🍁Giselle

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●


🐰'' එහෙනම් අමතක කරමු ''

එතකොටම ජන්කුක් මාව කිස් කලා. ටිකකින් ජන්කුක් මගෙන් ඈත් උනා.

🐰'' සරන්හේ ... ''

🌼'' නාදූ සරන්හේ මගෙ හා බෝලේ... ''

🐰'' පහලට යමු.. කට්ටිය පහල ඇති. ''

🌼'' අතට බේත් දාන්න ඕන ''

ජන්කුක් හිනා වෙලා ගිහින් first aid එක අරගෙන ආවා.

🌼'' ආව් ආව්.. අනේ.. හා බෝලේ මට රිදෙනව හිමීට බේත් දාන්න ඔයා මාව මරණ්නද යන්නෙ
අනේ රිදෙනව ''

🐰'' මෙහෙම සලකන එක නෙමේ කරන්න ඕන හම ගහන්න. කරගන්න වැඩ වලට.. ඇති යන්තම් බේරුනා. ආයෙ ඔය ගොන් වැඩ කරල මාව අවුස්ස ගන්න එපා තේරුනා ද ''

🌼'' ඔයා දෙඹර කූඩයක් ද ඇවිස්සෙන්න කුකීයො.. මං දන්නවා ඔයා මට මුකුත් කරන්නෙ නෑ කියල.. ඔයා එච්චර දරුණු කෙනෙක් නෙමේ 😌 ''
මං කියපු දේ වැරදිද මට ඒ හිනාව ඇල්ලුවෙ නෑ..

 ඔයා එච්චර දරුණු කෙනෙක් නෙමේ 😌 ''මං කියපු දේ වැරදිද මට ඒ හිනාව ඇල්ලුවෙ නෑ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

🐰'' මං නරක නෑ..
ඔයා තාම හරියට දන්නෙ නෑ මං ගැන.. දැන ගන්න කැමති ද  ''

🌼'' නෑ ඕන නෑ.. එන්න පහලට යමූ ''

මං ජන්කුක්වත් ඇදගෙන පහලට ගියා.



A/N POV

එයාල දෙන්න කතා කර කර පහලට යද්දී ටේ හොබී එලීස ජිමින් හතර දෙනා TV බලනවා. ඒත් හතර දෙනාගෙ ඇස් තිබුනෙ වටපිටාවෙ වෙන දේවල් ගැන. එයාල එනකොට ම ඒක දැකපු ජිමින්...

🐣'' මාගෙ මිතුරන්ගෙන් අවසරයි. මම අද මෙතනට ආවෙ කතාවක් කියල යන්න.

𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Dove le storie prendono vita. Scoprilo ora