chapter 08

89 24 0
                                    

🌺Eliza
🌼Anna
👒Stella
🍁Giselle
💫Lily

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

💔Sen
●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●

🐨'' බඩගිනි නෙ කාල ඉන්න ඊට පස්සේ ගෙදර යමු.. ස්ටෙලා එව්වෙ ''

🍁'' හරී ''

මං කාලා ගෙදර නම්ජුන් එක්ක යන්න ලෑස්ති උනා. අපි ගෙදර යනකොට ජිමින් ටේ දෙන්නා පාඩම් කරනවා. නම්ජුන්ගෙන් පනිෂ්මන් හම්බවෙලා වගේ.

🐨'' හරි නේ දැන් ගිහින් නිදා ගන්න.. ආයෙ විභාග වල ලකුණු අඩු උනොත් ඕක තමා දඩුවම.. ''

🐯🐣'' හරි හියෝන්
Good night ... ''
.
.
.


♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Sen

සෙන් කියන්නේ නිහඩ ආදරවන්තයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙන් කියන්නේ නිහඩ ආදරවන්තයෙක්. College එකේ අහිංසක කොල්ලා . හැගීමක් තිබුනත් ඒ ගැන නොකියා ඉන්නෙ.

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡







College time

Jimin POV

🐰'' කොටෝ exam එකට හොදට පාඩම් කරා නේ ද.. මේ සැරේ ලේසී නෑ.. ''
මුට කවදාවත් කියන සිංහල තේරෙන්නේ නෑ නේ...

🐣'' මං කොට නෑ කැලෑ හාවෝ.. ඔයාල මට වැඩිය ටිකක් උසයි.. අනික මං කියුට් ''
ආවා මං කොටයි කියන්න..

🌼'' කුකියෝ එලීසා දැක්කද ''

🐰'' නෑ.. principal ගාව ඇත්තෙ උදේ ඉදන් හිටියේ සෙන් එක්ක.. ඊට පස්සේ දැක්කෙ නෑ.. ''

ජන්කුක් එහෙම කියනවත් එක්ක එලීසා , සෙන් , හොබී එක්ක ආවා. ඊට පස්සේ සර් ආවා.

'' ඔයාලා ලෑස්ති නේද.. අවසාන විභාගෙට.. මේකෙන් පස්සෙ ඔයාලා University යන්නෙ.. ඒ නිසා හොදට ලියන්න.. all the best ''

𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Where stories live. Discover now