chapter 18

145 22 0
                                    

🌺Eliza
🌼Anna
👒Stella
🍁Giselle
💫Lily
🌷Elina

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

💔Sen

●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●

🍁'' යා.. ඔප්පා ''

🐹'' කෝ ගෙනාව ද ''

🐨'' ඔව් ඔව් ආ..
super market දහයක් පීරලා ඔය ටික ගෙනාවෙ ''

🐹'' මහ ලොකු වැඩක් කලා වගේ.. ''
කට්ටියම රණ්ඩු වෙවී කෑම හැදුවා. අනික් ටික උදේට තමයි හදන්න වෙන්නෙ.

Next day morning

උදේ පාන්දර අපි නැගිටල එනකොට හැමෝම ඇවිත් කතා කර කර හිටියා. අපිත් ආයෙ ලෑස්ති වෙලා ඇවිත් කට්ටිය එක්ක කතා කරා. කුකියා නෑනේ. එයා එනකම් අපි ඉතුරු කෑම හදල ඉවර කලා. එතකොටම කවුරු හරි මගෙ කරට පැන්නා. වෙන කවුද ඉතින්......

🐰'' අනේ මගෙ ජින් හියෝන් ''
මේ තඩි හාව පැන්න නේ කරට. ආවු මගෙ කොන්ද..

🐹'' බැහැපිය බිමට තඩි හාවා මගෙ කොන්ද කඩන්නෙ නැතුව... ''

🐯'' කුක්කෝ ඔතනින් අයින් වෙන්න අපිටත් බදාගන්න ඕන ''

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯'' කුක්කෝ ඔතනින් අයින් වෙන්න අපිටත් බදාගන්න ඕන ''

🐰'' හරි බං ''

🐣'' හියෝන් මාත් ඉන්නවා ''

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣'' හියෝන් මාත් ඉන්නවා ''

🐣'' හියෝන් මාත් ඉන්නවා ''

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Where stories live. Discover now