chapter 17

77 19 0
                                    

🌺Eliza
🌼Anna
👒Stella
🍁Giselle
💫Lily
🌷Elina

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

💔Sen

●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●○•°•°•○●

එහෙම කියන ගමන් Stage එකට නැග්ගෙ  කොල්ලො තුන් දෙනෙකුයි කෙල්ලො දෙන්නෙකුයි. ජන්කුක්ට එයාලව අදුරගන්න වෙලා ගියෙ නෑ. ඒ නිසාම ඇනාවත් ජන්කුක් එයාගෙ පිටිපස්සෙන් තියාගත්තා.

 ඒ නිසාම ඇනාවත් ජන්කුක් එයාගෙ පිටිපස්සෙන් තියාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🌼'' ඇයි මේ ''

🐰'' ඔහොම මට වැහිලා ඉන්න ''

🌼'' කුකී ඔයාව රත් වෙලා... ''

🦄'' ජන්කුක් ඔයාගෙ මූණ මක... ''

🐰'' හොබී... ''
ජන්කුක් ඇනා පෙන්නල මෙතන ඒක කියන්න එපා කියල කිව්වා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

'' අපි තමයි මේ University එකේ කවුරුත් දන්න Black five කියන කට්ටිය. අපිට ඉහලින් ඔයාලට යන්න බෑ. අපෙන් හැර වෙන කෙනෙකුගෙන් ඔයාලා කාට හරි කරදරයක් උනොත් අපිට කියන්න ඕන. මේ University එක පාලනය වෙන්නෙ අපි කට්ටිය යටතෙ.   ''

'' මම Lisa Manoban

'' මම Lisa Manoban

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Kim jennie

Kim jennie

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕋𝕙𝕖 𝕜𝕚𝕟𝕘𝕕𝕠𝕞 ✔Where stories live. Discover now