PART 2♡

478 93 13
                                    

කුකී කෝල් එක කට් කරනවත් එක්කම ටේ කෙලින්ම ගියේ වොශ්රූම් එකට තවත් එයාට දරාගෙන ඉන්න බැරිම තැන එයාගේ දුක සේරම කදුලු වෙලා පිට වෙන්න ඉඩ දීලා එයා බලන් හිටියා.

පැය දෙකක් විතර එක දිගට ටේ හොදටම ඇඩුවා.

කුකී මට සමාවෙන්න මන් කොල්ලෙක් උන නිසා නේ මෙහෙම.මන් කෙල්ලෙක් උනා නම් ඔයා මන් ගැන මීට වඩා කෙයාර් කරයි නේද? එහෙනම් මීට වඩා අපේ සම්බන්දේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා නේද කුකී මට සමාවෙන්න මට සමාවෙන්න කුකී

ටේ පැය දෙකක් පුරාවට මිමිනුවේ ඔය වචන ටික විතරමයි

_______TIME PASED________

රින්ග් රින්ග්......📲

ඔව් ජිමින් කියපන්

ටේ උබ කොහිද බන් තාම ජන්ග්කුක් එක්ක කෝල් ද?

අහ් නැ බන් මන් එන්නම්

උබත් වෙලාවකට පිස්සෙක් වගේ ටේ මෙතන උබේ කම්පියුටර් එක ඉස්සරහ ෆයිල් කන්දරාවයි.ඔය සේරම උබ අද ඉවර කරන්න ඕනි ඒවා.

හරි බන් මන් මේ එනවා

හරි ඉක්මන්ට වරෙන් මෙන්න මෙහෙ අද නම් උබට එලි වෙනකන් වැඩ කරන්න වෙයි.

ජිමින් කෝල් එක කට් කරනවත් එක්කම ටේ මුන සෝදන් එලියට ගියේ පෞද්ගලික ජීවිතේ රස්සාවට බාදාවක් වෙන්න ඉඩ නොදී වැඩ කරන්න ඕනි කියලා හිතාගෙනමයි.

අහ් ආවද ජන්ග්කුක්ගේ කේජු කෑල්ල

හී මන් දැන් පටන් ගන්නම් මේක ඉවර කරන්නත් එපැයි

නෑ මුලින් යමන් ලන්ච් ගන්න දැන් ලන්ච් ටයිම් නේ

බෑ බන් බඩගිනි නෑ උබ ගිහින් වරෙන්

හරි ම්ම්ම්

ජිමින් මට කෝල්ස් ගන්න එපා ෆෝන් එක ඕෆ් කරනවා මේ වැඩ ටික කරනකන්

හරි බන් මන් එන්නම් ඉක්මන්ට

උබට හදිසි වැඩ නෑනෙ උබ හිමින් කාලා වරෙන්

හුම් හුම්

_____________Other side______________

ජන්ග්කුක් රේස් එක තව ටිහිකින් නේ ගිහින් ලන්ච් අරන් එන්න.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now