PART 15♡

469 85 19
                                    

දින කිහිපයකට පසු
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

JUNGKOOK POV

හෙට රේස් එක මන් ඒකට ඕනවටත් වඩා ලෑස්ති ඒත් ඇයි මගේ හිත කලබල...මන් මීට වඩා අමාරු රේස් ඕනිතරම් දිනලා තියෙනවා.ඒත් ඒ එකපාරකවත් මට මෙහෙම දැනිලා නෑ.මට දැනෙන්නේ මන් තනිවෙලා වගේ.කවුරුත් නැතිව මන් තනිවෙයි වගේ හැගීමක් මට තියෙන්නේ.ඒත් මන් හිතනවා වැඩි නේ...ටේ ඉන්නකන් මන් තනිවෙන්නේ නෑ...ඒත් ටේ දැන් ඉන්නවද..??....ඔව් එයා තවමත් ගෙදර ඉන්නවා.ඒත් මට දැනෙන්නේ මහ අසරන හැගීමක් ඇයි එහෙම දැනෙන්නේ...ටේයි මායි දැන් දවස්ගානකින් හරියට කතාකරේ නෑ..එයා ගොඩක් රෑ වෙලා ගෙදර එන්නේ...ඒ එද්දි ඉතින් මන් නිදි..........මාත් ප්‍රැක්ටිස් කරලා කරලා එන නිසා මහන්සියටම නින්ද යනවා.මන් ආයෙ උදේට ඇහැරෙද්දි එයා ඔෆිස් යන්නත් ලෑස්ති වෙනවා.එයාට හිටපු ගමන් මොකක්ද උනේ කියලා මට හිතාගන්න බෑ..ඒත් මෙකට විසදුමක් හොයන්න මටත් උවමනාවක් තිබ්බේ නෑ..........නෑ උවමනා උනත් වෙලාවක් තිබ්බේ නෑ..මට ටේව ඕනිවටත් වඩා මග හැරුනා මන් ඒක දන්නවා..කොහොම උනත් හෙට රේස් එකෙන් පස්සෙ මොනවා වෙයිද??? අර සාරා මොනවා කරයිද?? මට ටේ එක්ක කතා කරන්නම ඕනි....එත් කොහොමද?? දැනටමත් වෙලාව 10.40යි.මෙච්චර රෑ වෙලත් තවමත් එයා ගෙදර නෑ..කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ.ආයිශ් ජන්ග්කුක් දැන් ඕවා හිතන එක නවත්තන්න.ඔයා රේස් එකට විතරක් ෆෝකස් කරන්න ඕනි.එන දේකට මුහුන දෙන්න බලාගෙන........

TAEHYUNG POV.

ආයිශ් කුක් නිදි ටේ හෙමින් අඩිය තියනවකෝ......මන් මටම කියාගෙන සද්ද නොකර වොශ් එකක් දාගෙන ඇවිත් කුකිගේ එහා පැත්තෙන් හේත්තු උනා.මගේ හා පැටියා නිදි.....මන් කුකීගේ පිරුනු කම්මුල් මගේ දිගු දෑගිලිවලින් පිරිමදිද්දි නින්දෙන් උනත් මගේ හා පැටියා ටිකක් නොසන්සුන් වුනේ එයාට කුචි නිසා වෙන්න ඕනි.ඔයා හරිම කියුට් මගේ කුකී.මගේ කුකී පාලුවෙන් නේද ඇත්තේ....ඔයාගේ ටේත් හුගක් පාලුවෙන් කුකී ඉන්නේ........කලින් ඔයා නිසා ඉක්මන්ට ගෙදර එන මම දැන් ගෙදර නොයෙන්නම වැඩවලට බිසී වෙනවා.ඇයි කියන්න මමවත් දන්නේ නෑ.මට ඕනි නෑ කුකී ඔයාව රිද්දන්න...ඒ වගේම මට ඕනි නෑ මගේ හා පැටියා නිසා අඩන්න...මන් ඔයා නිසා අඩනවා කුකී හැමදාම හැමමොහොතෙම අඩනවා.ඒත් කදුලු කෝ?? අඩලා අඩලම දැන් කොච්චර ඇඩුවත් කදුලු නැති තරම් කුකී...ඔයාට හිතාගන්නවත් පුලුවන් ද?? ඔයාගෙ ටේගෙ හිත ගලක් වගේ වෙලා කුක්.....ඒත් ඔය මුන දැක්ක ගමන් මගේ හදවත පැලෙනවා වගේ වේදනාවක් මට එන්නේ කුකී.ඒත් මන් දරාගන්නම්.අපි බලමු මොනවා වෙයිද කියලා..ඔයගේ සතුට වෙනුවෙන් මට ඔයාව අත් හරින්න උනොත් මන් දෙපාරක් නොහිතා ඒකත් කරනවා මැනික...

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now