PART 9♡

392 71 1
                                    

MORNING

කුක් මන් ඔෆිස් යනවා ඈ ඔයත් යනවා නේ අද.........

නෑ ටේ මන් යන්නේ නෑ මගේ අත්දෙක මෙහෙම තියන් ගිහින් වැඩක් නෑනේ.මන් බොස්ට කීවා.ටික දවසක් යයි කියලා.

හරි මැනික.මන් යනවා.

පරිස්සමින් ගිහින් එන්න..

JUNGKOOK POV.

අද අර ගැනිව හම්බෙන්න යන්න ඕනි ටේ මන්.කොහොමද මන් මේ ගෑනිගෙන් බේරෙන්නේ.ඔයා වගේ රෝසමලක් ඉද්දිත් මට මෙ වගේ වැඩ කරන්න උනා නේ.මන් වෙන කෙල්ලෙක්ගේ නමක් කීවත් ඔයා හුගක් අප්සට් යනවා.බැරි වෙලාවත් මන් සාරා එක්ක ඉන්නවා ඔය දැක්කොත් ඔයා කොහොම රිඇක්ට් කරයි ද ටේ........
මට බයයි ටේ මන් මොකක්ද කරන්නේ මෙකට මට බයයි..

OTHER SIDE...

කොහිද උඩ බලන් යන්නේ මේ දාන්න බැරිනම් නොදා ඉන්නවකෝ ඔය ටක් ටුක් සපත්තු මගේ කකුල කෑවා

සොරි ජිමින්.

හෑ මට පේන්නෙ නෑ තමුසෙව ඒත් මන් මෙතන මැනේජර් කෙනෙක් සර් කියනවා..

ෆයිල් ගොන්නක් උස්සන් ඔෆිස් එක ඇතුලට යමින් සිටි ජිමින්ගේ ඇගේ හැප්පුන ගෑනුළමයට ජිමින් හොදටම බනිනවා.

ඔකේ සොරි සර්..

හුහ් සොරි නෙමේ මේ ටික මගේ ඔෆිස් එකට අරන් යන්න ඕනි.ඔය වට්ටපු ෆයිල් ටිකත් අරගෙන එනවා.

ඔකේ සර්..
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

හරි හරි ඔය ටික ඔහොම්ම තියන්න.
ජිමින් ෆයිල් ටිකත් මේස උඩින් තියලා කටහදාගත්තේ කකුල පාගපු කෙල්ලට හොදට බනින්න බලගෙන

තමුසේ..............ඒ 😬

මොකෝ සර් උනේ කියන්න ඉතිම් මම....

ජෙන්න්න්න් නී ඔයා ද??

යාහ් සර් මන් ජෙනී මාව දන්නවද සර්

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now