PART 10♡

380 71 2
                                    

කුක් මන් ආවෝ........

ටේ දොරත් ඇරන් ඇතුලට එද්දිම ජන්ග්කුක් දොර ලගට ඇවිත් ටේව හග් කරා.

මගේ මැනික ආවද??මහන්සි පාටයි අද මගේ බබූට...

ශ් කුක් අයින් වෙන්න ජිමිනත් ඉන්නවා.

හෑ........

ටේ එයාගෙ පිටිපස්සෙන් ආපු ජිමින්ට ජන්ග්කුක්ට පෙන්නුවා.

හෑ හෑ මොකෝ උබට අද අපිව මතක් වෙලා.

අහ් නෑ ජන්ග්කුකා කාලෙකින් මගේ ටේව හුරතල් කරන්න හම්බුනේ නෑ ඒකයි 🥱

අනෙ ඇත්තට තොගෙ ජීවිතේට ආසාවක් නැද්ද?? මගේ ටේලු.හුහ් ටේ මගේ විතරයි යකෝ...නැද්ද මැනික.

ඔව් ඔව් ඔයාගෙ විතරයි කුක්..දැන් මේ ජිමිනවයි මාවයි එලියෙ තියන්නද ප්ලැන අහ්..

ආයිශ් වරෙන් ජිමිනා ඇතුලට...

ටේ වොශ් එකක් දාගෙන එන්න මැනික.මන් කොෆී හදන්නම්.ජිමිනා උබත් කොෆී බොනවා නේහ්

ඔය ඕනි එකක් හදපන් බන්..

ජිමිනා කුකී එක්ක කියෝ කියෝ හිටපන් මන් එන්නම් වොශ් එකක් දාගෙන ඈ..

හරී ටේ උබ පලයන්..

______________________________________

ජන්ග්කුක් ඒ කෙල්ල කවුද??

කිචන් එකේ කොෆී හද හද හිටපු ජන්ග්කුක් ලගට ගිහින් ජිමින් ඒක අහපු විදිහට නම් ජන්ග්කුක් බය වුනේ නෑ කිව්වොත් බොරු..

ජි..මි.නා.....මොන කෙල්ලෙක් ද බන්

උබ එක්ක අද රෙස්ටුරන්‍ට් එකේ හිටපු කෙල්ල කවුද?

උබට ඔල්මාදෙ ද යකෝ??

ඔය ජන්ග්කුක් උබ මටත් කොලේ වහනවා නේ.උබ දන්නවද අද ඒ රෙස්ටුරන්‍ට් එකේම ටෙත් හිටියා බැරිවෙලාවත් ටේ දැක්කා නම් මොනවෙයින් මොනවා වෙයිද අහ්??උබට මොකක් හරි සම්බන්දයක් තියෙනවද ඒ කෙල්ල එක්ක අහ්??

පිස්සුද ජිමින්.මට කෙල්ලෙක් එක්ක එලියට යන්නවත් බැරිද??

අපෝ මේ ඒකි හිටියේ උබේ ඇගේ ඇලවෙන්න ඔන්න මෙන්න යකෝ.

මොකීද මොකීද ඔය කවුරු ගැනද කුක් කියවන්නේ??
කාමරේ ඉදන් කිචන් එක පැත්තට ආපු ටේට ලාවට ඇහුනු වචන ටික ටේ ඒ විගසම ජන්ග්කුක්ගෙන් ඇහුවා.

අහ් මේ ජිමිනාට පිස්සු ටේ.....

උබ මොනාද ජිමිනා මගේ කුකීට කෙල්ලෝ ගැන කියන්නෙ අහ්....
ටේ ජන්ග්කුක්ව බැක් හග් කරන ගමන් ජිමිනට රැව්වා.

අනේ පලයන් ඒක අපේ කතාවක්...සැක් මෙතන ගහක් ගලක් වගේ මන් ඉද්දි උබට ලැජ්ජ නැද්ද ඔහොම මෙකගේ ඇගේ ඇලවෙන්න.

ඇයි මොකට ලැජ්ජ වෙන්නද ඇහ්...අනික උබ දැකලා නැද්ද කුකීව මීට කලින් මන් හග් කරලා තියෙනවා හුහ්...

හැව් හැව් තමා

පල ඊරිසියකාර කොටා යන්න.

හරි අම්මෝ ටේ මොකෝ මැනික ඔයත් රන්ඩු කෙක්කක්..මේන් කොෆි එක...
ජන්ග්කුක් ටේටත් ජිමින්ටත් කොෆී දෙක දිගු කරා.

ජිමින් එයාගේ ප්‍රශ්න සේරම  යටපත් කරේ ටේගෙ හිත රිදෙන යමක් වෙයි කියල තිබුනු සැකයටමයී.

ජන්ග්කුක් ඒ ගැන ලොකු සැලකිල්ලක් දැක්වුවේ නෑ.ජිමින් ටේ ඉස්සරහ මුකුත් අහන්නේ නෑ කියලා හොදටම දන්න නිසා.

TIME PASSED.

හරි බන් මන් යනවා රෑ උනානේ.මේ ටිකේ සීතල වැඩී.තව වෙල ගියොත් කොහොමටත් මට යා ගන්න බැරි වෙනවා.ටේයා හෙට හම්බෙමු.ජන්ග්කුකා මන් යනවා බන්..අපි පස්සෙ සෙට් වෙමුකෝ.
ජිමින් ජන්ග්කුක්ට ඇහිබැම උස්සලා ඒක කීවෙ අනතුරු ඇගවීමක් වගේ.

ඒ ජිමිනා උබ මොකෝ මගේ කුක්ක දිහා ගිලින්න වගේ බලන් ඉන්නේ.ඇස් අහකට ගනින් මගේ කොල්ලට ඇස්වහ වැදෙයි තොගේ..

යකෝ ටෙ තෝ වරෙන්කෝ ඔෆිස්..

මොකෝ ඈ ටේට අත තියලා අහු වෙන්න එපා හුහ්..

ඇහුනනේ ජිමිනා...

හරි හරි තොපිලා දෙන්නට හැමදාම තනිකඩ මන් අහු වෙනවා.අපිටත් හද පායයි නේ.එතෝට බලාගමු..

අනේ පල පල

ජිමින් එතනින් සිනහමුසු මුහුනකින් යුතුව පිටතට ආවත් ජිමින්ගේ හිතේ තිබ්බේ දෙගිඩියාවක් ජන්ග්කුක් ටේට මෙච්චර ආදරෙයි නම් ඇයි අර කෙල්ලෙක්????
.

.

.

.

.

.

.
මොකටද කෙල්ලෙක් උත්තර දීපන්කෝ දැන් ජිමින්ට...
______________________________________

හායි කෝමද ඉතිම් 🙂💔ගොඩ දවසකින්
හුගක් කොටයි චැප්ටර් එක.

අසනීපෙන් ඉන්නෙ 🤕❤️සොලි පරක්කු ඒකයි.මේකත් ඔහේ ලීවා උන විකාරෙන් වගේ 😂

පරිස්සමින් ඉන්න මගේ කෙල්ලො ටික..

ආදරෙයි ❤️❤️

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Wo Geschichten leben. Entdecke jetzt