PART 14♡

397 71 17
                                    

MORNING

Taehyung pov

මන් මැලි කඩ කඩම නැගිට්ටත් මට ඇස් ඇරගන්න තරම්වත් පනක් තිබ්බේ නෑ.මොකද මන් ඊයෙ රෑ ඒ තරම්ම අඩලා.අමාරුවෙන් ඇහිපිය පිහිද පිහිද නැගිටින්න උත්සහ කරත් මට නැගිටගන්න බැරි උනේ මගේ ඇග උඩ වාහනයක් පාර්ක් කරලා වගේ ෆීල් එකක් ආපු නිසා.මන් කොහොමෙන් හරි ඇස් ඇරලා බලද්දි කුකී මගේ පපුවට තුරුලුවෙලා නිදාගෙන හිටියේ.එයාගෙ උඩුකය නිරුවතින්.කාලෙකින් කුකී මට මෙච්චරම ලන්වෙලා හිටියේ.මට ඕනි උනේ නෑ කුකීව මගෙන් ඈත්කරන්න.ඒ වෙනුවට මන් කරේ එයාගේ තරමක් කැරලි කෙහිරැලි අතරින් මගේ ඇගිලි යවමින් එයාගේ ඔලුව සිහින්ව පිරිමැද්ද එක........

ඔයා නැගිටලද කුකී......

නෑ නෑ මන් තවම දොයි...ඔයා ඔහොම කරන් යන්න.
ජන්ග්කුක් තවත් ටේගෙ උනුහුමට ගුලිවුනේ පොඩි ළමෙක් වගේ.

අනේ ඇත්තටම කුකී ඔයත්.....මෙන්න මෙහෙ නැගිටිනවා.මට ඔෆිස් යන්න ඕනි ඔයත් අද ප්‍රැක්ටිස් යන්න ඕනි නේ.....

හප්පා ඔව් නේ මට අමතක උනා.
ජන්ග්කුක් ටේහියොන්ගේ උනුහුමෙන් ඈත් වෙලා වොශ්රූම් එකට දිහුවේ හීයක වේගෙන්......

මටත් වැඩ ගොඩක් තියෙනවා කුකී.ඒත් මට ඒ හැමදේටම වඩා වැදගත් ඔයාව ඒත් ඔයාට මට වඩා ඔයාගේ වැඩ ලොකුයි නේද??
ටෙහියොන් හිතමින් කල්පනාවකට වැටුනා.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.
මැනික මම යනවා එහෙනම් ඔයාත් පරිස්සමින් යන්න.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now