PART 4♡

449 78 6
                                    

කුක් නැගිටින්න කුක්
ටේ කුකීගේ තොල් අතින් එහාට මෙහාට කරන ගමන්ම කුකීව ඇහැරුවා.

ආයිශ් මේම ඉන්න දෙන්න අද මට නිවාඩු

ඇහ් ඔයා නිවාඩුද මට ඔෆිස් අප්පා එහෙනම් මගේ මැනික දොයිගන්න මන් යනෝ වොශ්දාන්න

ඔයත් ඉන්නකෝ ඉතින් කුකී ඇස් කස කසම ටේව නැවැත්තුවා.

බෑ කුක් මට මේ ටිකෙ වැඩ වැඩී

හුම් හුම්

හරී මන් වොශ් දාන් එන්නම් හාපැටියෝ ටේ කුකීගෙ කම්මුලට හාද්දක් දීලා වොශ් රූම් එකට ගියා.

කුකී එහෙනම් මන් යනවා අද නම් ඊයෙ තරම් පරක්කු වෙන එකක් නෑ මැනික

හරි හරි ඉක්මන්ට එන්න මන් බලන් ඉන්නවා

හරි කුකී මන් යනවා

@10.00am

Good morning tae

Good morning jiminaa

මොකෝ උබේ වෙනදට තියෙන අච්චරු මූන අද නැත්තේ

හත්තික්කේ........

ඇහ් මොනාද ටේ උබ කියන වචන

කව්ද කොටෝ දන්නේ

උබ මගෙන් කන්න හදන්නේ කුකීගේ කේජු කෑල්ල

ඇයි ඇයි මොකද උබ

ඇයි ඇයි තොට කුකී ගාවට අඩන් යන්න දෙන්නේ හුහ්

යැයි යැයි ටේයි  ජිමිනයි මරුවෙන් මාරුවට  ඇද කරගන්නවා

🧔-Good Morning Boys

Good morning boss

(Boss=🧔)

මොකද මේ ඩබල උදේන්ම මෙතන රන්ඩු කොලේජ් යන පොඩි කොල්ලෝ දෙන්නෙක් වගේ

අහ් නෑ සර්

🧔 අහ් ටේ සොරි අහ් ඊයෙ චුට්ටක් මන් සැර වුනා.

නෑ නෑ සර් සම්පූර්න වරද මගේ ඒකට මමයි සර්ගෙන් සමාවගන්න ඕනි.

🧔 හරි දැන් ඒක ඉවරයි.අද මීටින්ග් එකේ ෆයිල්ස් ටික රෙඩි නේද??

ඔව් සර් ඒවා ලෑස්ති

🧔 හරි කොල්ලනේ මන් ගියා මීටින්ග් එකේදි හම්බවෙමු.

Taehyung pov.

සර් ගැන ඇත්තටම පුදුමයි.මගෙන් එච්චර ලොකු මිස්ටේක් එකක් වෙලත් මුකුත්ම කීවේ නෑ එයාම මගෙන් සමාව ඉල්ලනවා.ඇත්තටම මන් මෙතන මෙහෙම මෙච්චරකල් රස්සාව මෙච්චර හොදට කරේ සර්ගේ කරුනාවන්තකම නිසාමයි.ජිමිනයි සර්යි නිසා තමා මන් අද මේ වගේ ලොකු කම්පැනි එහෙම මෙච්චර ලොකු පෝස්ට් එකක ඉන්නේ.මන් සර්ට හැමදාම නයගැති.මගේ පෞද්ගලික ජීවිතේ ගැන මොකුත්ම දන්නේ නැතුව මට මෙච්චරම කරුනාවන්ත වෙනවට.ඇත්තටම සර්ගේ හදවත මෙච්චරම ලස්සන නිසා නිසාවෙන්න ඇති කම්පැනි එක මෙච්චර එන්න එන්න දියුනු වෙන්නේ.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now