PART 6♡

412 75 3
                                    

ජන්ග්කුක් සාරාත් හොටෙල් එකට ඇවිත් කාමරේට ගියා.ජන්ග්කුක්ට සාරා බල කරත් ජන්ග්කුක් ඩිනර් ගන්නෙත් නැතුවම කාමරේට ගියා.

Jungkook pov.

ආයිශ් මට ඇයි කලින් හිතන්න බැරි උනේ මේ කපටි ගැනි ගැන.ටේ මොනා කරනවා ඇතිද කාලද දන්නෙත් නෑ දැන් මන් කෝල් ගත්තොත් බේරුමක් නෑ.ජන්ග්කුක් ජන්ග්කුක් ඔයා මේ මොන අමාරුවකද වැටුනේ.........

(🧡=සාරා)

🧡 ජන්ග්කුක් මොකක්ද කරන්නේ.ඇයි ඩිනර් නොගත්තේ අහ්.

මට බඩගිනි නෑ

🧡 oh baby ඇයි මේ කේන්ති ගිහින් අහ්

අරහෙට යන්න සාරා.

🧡 ඇයි ජන්ග්කුක් මොකක්ද ඔච්චර අව්ල අහ්.මන් ඔයාගේ අතින් ඇල්ලුවත් ඇයි තල්ලු කරන්නෙ අහ්

සාරා විකාර නොකියා ඉන්නවද අහ්.ඔයා මෙතන හැසිරෙන්නේ මගේ girlfriend  වගේ නේ අහ්

🧡 ඇයි ඉතිම් ඔයාට මගේ boyfriend වෙන්න බැරිද

පිස්සුද තමුසෙට අහ්

🧡 yaah baby මට පිස්සු ටිකක් නෙමෙයි හොදටම

සාරා ප්ලීස් ගිහින් නිදාගන්න

🧡 ඔයත් එන්න අපි එකට  නිදාගමු

මට සෝෆා එක හොදයි ඔයා යන්න

🧡 මොකක්ද ජන්ග්කුක් පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්නකෝ

ඔයා එක්ක රොමෑන්ටික් වෙන්න ඔයා මගේ කවුද?

🧡 ඇයි තමුසෙට රොමෑන්ටික් වෙන්න උන් ඉන්නවද අහ්

සාරා සාරා දැන් මට මොකක්ද කරන්න කියන්නේ අහ්

🧡 ඔයා මොකුත් කරන්න එපා

සාරා එයා ඇදන් හිටපු බ්ලවුස් එක ගලවලා ඇගෙන් අයින් කරා.සාරා කියන්නේ හුගක් ලස්සන ඒ වගේම සරාගී ඇගක් තියෙන කෙල්ලෙක්.ඕනිම කෙනෙක් වසග වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැ.සාරා බ්ලවුස් එක අයින් කරාම එයාගෙ උඩු කයේ වැසී තිබුනේ ස්කිනි එකෙන්.ඒ ස්කිනි එක අතරෙන් සාරාගෙ බ්‍රා එකෙ පටියත් කැපී පෙනෙනවාත් එක්කම කිරිසුදු පාට හම දිලිසි දිලිසි පෙනුනා.

සාරාව ඒ විදිහට දැකපු ජන්ග්කුක්‍ට කෙල ගිලුනේ ඉබේටමයි.

සා.......සා..රා ඔයා මොකද කරන්නේ ඔය
ඇදුම් දාගන්න සාරා...

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now