🚫 Chapter 1 📚

4.2K 194 35
                                    

වෙනදා වගේම මමයි , Jia ,යි University ඉවර වුණ ගමන් දුවගෙන ගියේ Cafe එකට.අපි Cafe එකට යද්දි Jae ඔප්පයි, Min ඔප්පයි හම්බ වුණා.මේ තමයි අපි.අපි හොදම යාළුවෝ.නැ සහෝදරයෝ....

දැන් ඔයාලා බලන්නේ මම කවුද කියලා නේද?

🔴මේ ඉන්නේ මම 👇

⚫මගේ නම Kang Yoon-hee⚫යාළුවෝ මට කතා කරන්නේ Yoona කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ නම Kang Yoon-hee
යාළුවෝ මට කතා කරන්නේ Yoona කියලා.මමත් එ් නමට අාසයි.
මට වයස 21යි.
University Student කෙනෙක්.
⚫මම ඉපදුනේ බුසාන් වල.එ්ත් මම ⚫පොඩි කාලේ හිටියේ Australia වල.
ඔම්මයි , අප්පයි ඉන්නේ Australia වල.

🔴එතකොට මේ මගේ හොදම යාළුවා👇

⚫එයාගේ නම Park Ji-ha⚫අපි එයාට කතා කරන්නේ Jia කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගේ නම Park Ji-ha
අපි එයාට කතා කරන්නේ Jia කියලා.
එයාගේ වයසත් 21යි.
එයා මාගේ යාළුවාටත් වඩා මගේ සහෝදරියක්.අපේ යාළුකමට අවුරුදු 7ක්.
⚫මාත් එක්ක university එකේ එකම class එකේ ඉන්නේ.

🔴මේ ඉන්නේ මගේ ඔප්පා.එ් කියන්නේ ඉමෝගේ (පුංචිගේ) පුතා.
මගේ වයසමයි.

මගේ වයසමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now