🚫Chapter 15 😔

936 135 12
                                    

ඇතුළට එද්දි Jia, Jae, Min අත් දෙකත් බැදගෙන දොර ඉස්සරහා හිටගෙන ඉන්නවා......

Jae -  ඉතිං....දැන් මොකක්ද උනේ...කිව්වනම්....

Jia/Min - ඔව් කියන්කෝ එහෙනම්..
____________________________________

Yoona - මොකුත් උනේ නැ මම එයාලත් එක්ක කතා කරා...එච්චරයි...

Jae - කතා කරේ මොනවද?අයේ අර කුක් කාරයාට ඔයා ගැන දුක හිතිලද?

ටිකක් විතර තරහකින් තමා Jae එ් වචන ටික කීවේ.මොකද Jae  ඉන්නේ පුදුම තරහකින් ජංකුක් ගැන.

Jia - ඇත්තටම එයාලා අවේ ඒක කියන්නද?

Yoona - නැ අනේ....එන්නකෝ අපි ඉදගෙන කතා කරමු..

ඊට පස්සේ කට්ටියම ගිහින් living room එකෙන් ඉද ගත්තා.

Yoona - මේකයි උනේ.....

1hour before

Namjoon - Yoona අපි ටිකක කතා කරමු ද ජංකුක් ගැන..

Jin - අපි හිතුවේ නැ එයා එහෙම වෙයි කියලා....

Yoona - එ...එයා මට කීවා මාව දාලා යන් නැ කියලා.....Namjoon ඔප්පා ඔයා කීවා නේද එයාව අත අරින්න එපා කියලා...

Suga - මෙතන ඔයාගේ වැරැද්දක් නැ Yoona.. Jungkook තමා වැරදි...

Yoona - ඒ girl කවුද කියලා දන්නවද ඔප්පා.....

V - Jungkook ගේම club එකේ කෙල්ලක්....ඒ කෙල්ල මහා කපටිච්චියක්....

J hope - අපේ පොඩි එකාගේ සල්ලි වලට තමා ඔය girl ලං වෙලා ඉන්නේ....නැතුව ආදරේකට නෙවෙයි.......

Jimin - Yoona ඔයා වගේ එයාට ආදරේ නැ එයා...

Namjoon - ඒ Girl ගේ නම park Eun-ha.  එයාට club එකේ අය කියන්නේ lily. මම දැනට දන්නේ එච්චරයි එයා ගැන.

Yoona - Lily හ්ම්ම්.........ඒත් මම තවමත් කැමති නැ Jungkook ට මොනවත් කියනවට...

Jin - ඔයා එයාට එච්චර ආදරෙයිද?ඇත්තමයි මට අපේ පොඩි එකා එක්ක එන තරහා....

එහෙම කියලා Jin එයාගේ අත් දෙකෙන් මේසෙට ගැහුවා....

Suga - දැන් අපි ආපු කාරනේ ගැන කතා කරමු....

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now