🚫Chapter 7💟

1K 143 2
                                    

එ් පාර yoona අැඩිල්ල නැවැත්තුවා.Jae ගිහින් අයිස්ක්‍රීම් අරන් අාවා.

මේ දිහා එක්කෙනෙක් පුදුම ඊරිසියාවෙන් බලන් හිටියා.
____________________________________

කට්ටිය අයිස් ක්‍රීම් කකා ඉන්නවා.Min නම් Jia ට කවනවා.Jia Min ට කවනවා.

Yoona - මේ මෙතන තනිකඩ උන් දෙන්නෙක් ඉන්නවා...

Min - අපේ ප්‍රේමයට ඊරිසියා කරන්න එපා...

Jae - උබ කවදා ඉදන්ද දාර්ශනික ටෝක් දෙන්න ගත්තේ...

Jia - අැයි බං එතකොට අර කුක් කාරයා...

Min - එ් මොකාද?

Jae - Jungkook ද?

Yoona - යා...Jia මොන කුක්කෙක්ද?මට එපා...

Jia - අනේ ප්ලෑම් යන්න...අර එදා...

Jia ට එච්චරයි කියන්න හම්බවුණේ Yoona Jia ගේ Ice cream එක අරන් Jia ගේ කටේ එබුවා....

Min / Jae -😂😂😂😂

Yoona - බොටත්...ඕන නැති වෙඩිමක් නෑ....

Jia - අඥබඤ්ලවටහනට ඤකචමටබඤ...

Min - ඔය අයිස් ක්‍රීම් එක අරන් කතා කරනවා...

Jia - යා............Yoona.........

Yoona - මම උබ ළඟ බං ඉන්නේ..බෙරිහන් දෙන්න එපා...මින්ස්සු බලනවා බං..

කට්ටියම හිනා වෙවි කතා කර කර ඉද්දි එකපාරටම Jungkook අැවිල්ලා Yoona ගේ අතින් අල්ලා ගෙන එක්කගෙන එන්න අාවා.
එ්ත් එකපාරටම Jae Yoona ගේ අනිත් අතින් අැල්ලුවා.
එතකොටම ජංකුක් Gun එක Jae ගේ ඔලුවට එ්ම් කරා.

Jk - මුගේ ඔළුවට උන්ඩයක් බස්සන්න කලින් එනවා යන්න..

ඊට පස්සේ Yoona ජංකුක් අල්ලගෙන හිටපු අතින් Jae ගේ අත අයින් කරා.

Yoona - ඔප්පා බය වෙන්න එපා.ඔයා ගෙදර යන්න.මම එන්නම්...

Jae - එ්ත්....

Yoona - බය වෙන්න එපා...මම බලාගන්නම් මම ගැන...

අකමැත්තෙන් උනත් Jae ට Yoona ට යන්න දෙන්න උනා.ඊට පස්සේ ජංකුක් Yoona ව අැදගෙන ගිහිල්ලා එයාගේ Car එකේ දොර අැරලා අැතුලෙන් ඉන්දුවා...

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now