🚫Chapter 16 🔥

877 123 5
                                    

ඉතිං Lily ගිහින් Jungkook ගේ ළඟින් වාඩි වුණා.

කට්ටියම යන්න Ready වුණා.....
____________________________________

පැය තුනකින් විතර කට්ටියම  හොටෙල් එකක් ළඟට ආවා . (ඒ හොටෙල් එකත් අපේ V කොල්ලගේ තමා).

කට්ටියම මේ ඇවිල්ලා ඉන්නේ දේගු වලට.

කට්ටියම Rooms වලට ගිහින් Rest කරන්න ගත්තා.Yoona යි Jia යි එක Room එකක තමා හිටියේ.

Jia ට නම් නින්ද ගිහින් හිටියේ.ඒත් Yoona නම් ඇඩුවා.එයා ට JK ව මතක් වෙලා.ඔන්න එතකොටම call එකක් ආවා.(නැ නැ Yoona ගේ phone එකට නෙවෙයි.Jia ගේ එකට)

Jia ට නින්ද ගිහින් නිසා Yoona phone එක answer කරා.

Yoona 📱 - අ කියන්න Min ඔප්පා

Min 📱 - කෝ Jia...

Yoona 📱 - නිදි...

Min 📱 - මොකක් මේ මහ දවාලේ...

Yoona 📱 - ඉන්නකෝ මම ඔප්පට පෙන්නන්න....

එහෙම කියලා Yoona Vedio call එකක් අරන් Jia ව පෙන්නුවා.

Min 📱 - හපෝ .....පිස්සු කෙල්ල...හරි එහෙනම් මම පස්සේ ගන්නම්කෝ...

Yoona 📱 - ok ඔප්පා....Bye....

ඊට පස්සේ Yoona ආයෙත් ඉද ගන්න යද්දි මෙන්න එයාලගේ දොරට තට්ටු කරනවා.

Yoona's mind - යා....මොකාද ඒ පාර.මට ඉදගෙන ඉන්න දෙන්නෙම නැද්ද?😤

ඊට පස්සේ ගිහින් දොර ඇරලා බලද්දි

එතන හිටියේ.......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
RM..........

(හී හී Jk කියලා හිතපු අයත් ඇත් නේද?)

Yoona - ආ ඔප්පා කියන්න..

RM - දවල්ට කන්න එන්න පහළට..

Yoona - ok ඔප්පා.අපි එන්නම්...

ඊට පස්සේ Yoona දොර වහලා ඇවේ අර නිදි කුම්බරීව ඇහැරවන්න.

Yoona - ඒයි...Jia නැගිටිනවා....

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now