🚫 Chapter 25 😢

742 105 1
                                    

ඉතිං Jk ටිකක් වෙලා rest කරලා හවස් වෙලා Yoona ව හම්බ වෙන්න ගියා.මොකද JK ට Business වැඩකට රට යන්න වෙලා.ඉතිං ආයේ එන්නේ ලබන සතියේ.ඒකත් හරියටම JK Birth Day එක දවසේ.

ඉතිං සතියටකට JK ට Yoona ව miss වෙනවා ඒ නිසා තමා අද හම්බවෙන්න යන්නේ .

JK - Yoona.......

Yoona - හ්ම්ම්....

Jk - අද කොහෙද යන්න ඕන...මම ආයේ සතියකින් නේ එන්නේ...

Yoona - මට කන්න ice cream ගොඩාාාක් ඕන....

Jk - අපෝ...මේ කෙල්ල...ice cream ඕනලු...මාව එපාද?

Yoona - ice cream තියේ නම් මොකුත් එපා.....

Jk - එහෙනම් ice cream තියාන ඉන්නවා....මම යනවා...මම රට ගිහිං එහෙම පදිංචි වෙනවා.

Yoona - ඉතිං යන්න...එහෙම පදිංචි වෙලා...එහෙන්ම කසාදයක් කර ගන්න එකයි ඇත්තේ.ආයේ මෙහේ එන්න එපා..

Jk - අපෝ...මේ කෙල්ලගේ තියෙන නපුරු කම...

Yoona - දැන්ද දන්නේ මම නපුරුයි කියලා....

Jk - අපෝ.. නැ....එදා මගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගිය දවසෙම දැන ගත්තා...

Yoona - මේ...කුකී...එදා ඔයා මොකද මම දිහා දවා අළු කරන බැල්මක් දැම්මේ...

Jk - ආ....එදා මම තරහින් හිටියේ....

Yoona -   ඇයි ඒ...

Jk - මගේ deal එකක් වැරදුන නිසා

Yoona - මම හිතුවෙම මම ඇගේ හැප්පුන නිසා කියලා....එතකොට අපිව follow කරේ. ....

Jk - අපෝ...විභාග කොමසාරිස් වගේ....ඔයා ගැන කැමති හිතුන නිසා...

Yoona - එතකොට...Yoona ට එච්චරයි කියන්න හම්බවුණේ. JK Yoona ගේ තොල් වලට කිස් එකක් දුන්නා...

Jk - හරි...ඔය නැවතුනේ කච කචේ...අම්මො ගිය ආත්මේ විභාග දෙපාර්තුමේන්තුවේම තමා ඉදලා තියෙන්නේ...

Yoona - මට ice cream ඕන...අනා...කුකී...අරන්....chocolate ice cream එකක්...අනා.......😭

Jk - අපෝ....ඉන්න මම අරන් එන්නම්...පොඩි එකෙක් වගේ...ඔය හොටුත් එනවා....

ඊට පස්සේ ඉතිං Yoonaට ice cream අරන් දුන්නා.

Jk - මේ හවස් වෙලා ice cream කලා ලෙඩක් හැදුනොත් මම වගකියන්නේ නෑ...හරිද?

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now