🚫 Chapter 22 🔪

878 108 8
                                    

Soobin - යා.....Lily යා....උස්සපන් phone එක.....ෂිට් මේකි....

එහෙම කියලා soobin phone එක පොලවේ ගැහුවා. දැන් Soobin ගොඩ සැරයක් try කරලා උපරිම තරහා ගිහින් තමා phone එක පොලවේ ගැහුවේ.

Jk mansion,

Jk - යා......Suga හ්යුංග්....මේ මගුල වදයක් අප්පා....ring වෙනවා ඉවරයක් නැ.

Suga -  කෝ...හිටපන්...අපි මොකක් හරි කරමු.....

Jin - මේ Suga අපිට බැරිද ඒ වගේ voice එක ඇහෙන විදිහට හදන්න...

Suga - මට  voice එකේ sample එකක් ඕන...එහෙම වුණොත් පුළුවන්...

Jk - sample නම් දෙන්න බැරියැ ඕන
තරම්...මගේ ගාව ඇති...

එහෙම කියලා Jk එයාගේ phone එක දුන්නා....

ඔන්න ඉතිං ආයෙත් Soobin call එකක් ගත්තා .

Soobin - යා.....Lily මොන මගුලක් ද යකෝ මෙච්චර වෙලා කරේ phone එක උස්සන්නේ නැතුව.

Lily - අනේ...පැටියෝ...මගේ ළඟ JK හිටියා...ඒකයි අනේ....

Soobin - මොනවද අළුත් තොරතුරු ඔය පැත්තේ...

Lily - දැනට නම් මොකුත් නැ....මොකක් හරි  plan එකක් යනවා.දැන ගත්ත ගමන් කියන්නම්....

Soobin - හරි එහෙනම්...මම තිබ්බා...

Lily - හරි පැටියෝ.....

ඔන්න ඔහොම ඒ call එක ඉවර වුනා.

At Cafe,

Yoona යි Woo යි අද cafe එකට ආවා study කරන්න.දෙන්නා පාඩම් කරලා ඉවර වෙලා coffee එකක් බොන ගමන් කතා කර කර හිටියා.ඔන්න ඉතිං එතකොටම එතනට JK ආවා.

Jk - Yoona...

Yoona - Jungkook ඔ..ඔයා ....

Jk - ඔව්..මම මේ ළඟට ආවා.ඔයා මෙහෙ නිසා ඉතිං මම ආවා...

Yoona - ආ...

Jk - ඉතිං මෙයා වෙන්න ඇති Woo.
එහෙම අහන ගමන් Woo දිහා බැලුවා.

Yoona - ආ....ඕ..ඔව් Jungkook. මෙයා තමයි Woo. Woo මේ ඉන්නේ Jungkook.

Woo - ආ...ඔයාගේ boyfriend නේද?

Jk - ඉතිං Woo ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මම මගේ girlfriend ව එක්කන් යන්නද?

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now