🚫 Chapter 27 🏥

770 112 5
                                    

කට්ටිය Hospital එකට ආවා.Yoona ව Theater එකට ගත්තා.....
______________________________________

Jk theater එක ඉස්සරහ එහාට යනවා මෙහාට යනවා.ඊට පස්සේ ජින් ජංකුක් ළඟට ගිහින් පිටට තට්ටුවක් දාලා කතා කරා.

Jin - යා....ජංකුකා.....මෙතනින් ඉදගන්නවා...

Jk - අනේ හියුංග් Yoonaට මොකුත් වෙන්නේ නැති වෙයි නේද?

Jin - මොකුත් වෙන් නැ බය වෙන්න එපා.

දැන් Yoona ව Theater එකට අරන් දැන් පැයක් වෙන්නත් කිට්ටුයි. Theatre එක ඇතුලේ ඉදන් Nurseලා එළියට එනවා අයෙත් ඇතුලට යනවා.
ජංකුක් ඒ එන හැම Nurse කෙනෙකුගෙන්ම අහන්නේ Yoona ට කොහොමද කියලා.ජංකුක් නිකන් පිස්සෙක් වගේ දැන් හැසිරෙන්නේ.

ඔන්න මේ වෙද්දි අනිත් කට්ටියත් එතනට ආවා.කවුරුත් මොකුත් කියන්න ගියේ නැ.Jia නම් අඩනවා.Jae ගේ ඇස් වල කදුළු පිරිලා. මොකද Jae Yoona ට ආදරේ කරේ එයාගෙම සහෝදරීට වගේ.එයා ඒ තරමට Yoona ට ආදරෙයි.
RM, J hope, Suga, V, Jimin කට්ටියත් ඇවිල්ලා හිටියේ.
කට්ටියම බලා ගෙන ඉද්දි Theatre එකේ ඉදන් Doctor කෙනෙක් ඇවිල්ලා Jin ට කතා කරා.

Doctor - Mr. Jin පොඉඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?

Jin - ok Doctor...

Doctor - මගේ Room එකට ගිහින් කතා කරමු.

Jin Doctor එක්ක එයාගේ Room එකට ගිහින් විනාඩි 15 න් විතර එළියට ආවා.

Jin එනවා දැකලා Jungkook Jin ලගට දුවගෙන ගියා.

Jk -හියුංග්...එයා මොකද කීවේ ..Yoona ට මොකුත් වෙන්නේ නැ නේද?

Jin - ජංකුකා......Yoona ව බේර ගන්න එයාලා උපරිම try කරනවා..ඒත් Yoona ව බේර ගත්තත් එයා කෙටි කාලීන කෝමා එකක ඉදියි කියලා තමා doctor කීවේ...

Jk - මොකක්....

එහෙමම බිත්තිය දිගේ රූටලා බිම ඉද ගත්ත JK ඔලුවේ අත් දෙක ගහගෙන ඔලුව බිමට නමාගෙන අඩන්න ගත්තා..

Jk mind,

"හහ්....උබට තව ටික දවසයි තියෙන්නේ JK.. මට මැවිලා පේනවා උබ පිස්සෙක් වගේ පාරේ දුවනවා..."

ජංකුක්ගේ ඔළුවේ Soobin ගේ අන්තිම වචන ටික දෝංකාර දෙන්න ගත්තා.
ඒ වචන ටික මතක් උන ගමන් ජංකුක් පිස්සෙක් වගේ තමන්ගෙම කොණ්ඩෙන් ඇද ගන්න ගත්තා.

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now