Chapter 05

38 9 0
                                    

"ජන්ග්වොන් ඔයා මොනවද තාම මෙතන කරන්නේ? එසයින්මන්ට් එක දෙන්නේ නැද්ද?" ආනා මගේ ගාවින් වාඩි වෙන ගමන් ඇහුවා. "ඔයා තවත් පරක්කු වුනොත් මිස් ගෙන් බැනුම් අහන්න වේවි"

"ඒත් මම ඒක කරලා නෑනේ." මම කිව්වේ බිම බලන ගමන්.

"මම උදව් කරන්නද?" එයා ඇහුවා. ලී ආනා. අපේ පන්තියේ මොනිටර්. එයා එන්නම් ගොඩක් හොද කෙනෙක්. හැමෝටම උදව් කරනවා. අපේ පන්තියේ සමහර ලමයින්ගේ crush එක එයා. ඔව් මගෙත් එයා තමයි.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedOnde histórias criam vida. Descubra agora