Chapter 07

36 10 1
                                    

මම ඉස්කෝලේ ඇරිලා යද්දි පාරේ සෙනග ගොඩක් රැස් වෙලා හිටියා. මාත් සෙනග පොඩ්ඩක් ඉස්සි ඉස්සි එබිකම් කරන්න හැදුවත් මගේ උස නිසා මුකුත්ම පෙනුනේ නැහැ.

"මොකද වෙලා තියෙන්නේ?" මම අපේ පංතියේ ලමයෙක්ගෙන් ඇහුවා.

"අපේ ඉස්කෝලේ ගෑණු ලමයෙක් ඇක්සිඩන්ට් වෙලා" එයා මට කිව්වා. "පව් ගොඩක් ලස්සන ගෑණු ලමයෙක්"

ඇයි මට හිතෙන්නේ මම මේ වගේ සිද්දියක් මීට කලිනුත් මගේ ඇස් දෙකෙන් දැක්කා කියලා. ආහ් සමහර විට මැන්ගා කතා කියවලා වැඩි වෙලා සමහර විට මට පිස්සු හැදෙන්න පටන් අරන් ඇති.

_Jungwon_

WILLOW WALY(Jungwon)- CompletedWhere stories live. Discover now