future love 3

585 157 31
                                    

" කොට පුතා! අපි දෙන්නා මගෙ කාර් එකේ යමු,ඔය දෙන්නට කතාකරගන්න අවුරුදු ගානක දේවල් ඇතිනේ"

කුක් ගෙ අප්පා කිව්වෙ ජිමින්ගෙ කරට අතක් දාගෙන ජන්කුක්ටයි ටේටයි පොඩි හින්ට් එකක් ගහන ගමන්.

" හරි අප්පා,ඔයා ඔච්චරම කියනවනම් මං හියුන්ග් එක්ක එන්නම්...."

ජන්කුක් හිමීට මුමුනලා ටේවත් ඇදන් ටේගෙ කාර් එකට දැම්මෙ කට ඇරන් ඉන්න ජිමින්වයි අප්පවයි දාලා.

" යකෝ මූ, මගෙ දරුවෙක් කියලා දැන් නම් සුවර්."

කුක්ගෙ අප්පා තමන්ටම කියාගත්තෙ ඩබලගෙ කා එක යන දිහා බලගෙන.

" ඒ කියන්නෙ අංකල්ට සුවර් එකක් තිබ්බෙ නැද්ද කුක් ඇත්තටම ඔයාගෙ ලමයෙක් නෙමෙයි කියලා"

ජිමින් වැඩිය හිතන්නැතුව කියද්දි කුක්ගෙ අප්පා ජිමින් දිහාට තියුනු බැල්මක් දැම්ම.

" කටවහන් නගිනව"

ජිමින් ලාවට විරිත්තලා කා එකට නැග්ගා.

පැය කීපයකට පස්සෙ දෙන්නා කුක්ගෙ ගෙදරට එද්දි ටිකක් හවස් වෙලා තිබ්බෙ.ගෙදර ලයිට්ස් ඔක්කොම දාල තිබ්බත් ගැරේජ් එකේවත් පාර්ක් එකේවත් ටේගෙ කාර් එක තිබ්බෙ නෑ.

" අංකල් කෝ මුන් දෙන්නා අපිට කලින් නේ ආවෙ?

ජිමින් ඇහුවෙ ගේට් එකෙන් කා එක ඇතුලට දාන මිස්ටර් ජියොන් ගෙන්.

" ඔයාට අමතක උනාද කොට පුතා ඒ දෙන්නට කරන්න වැඩ ඇති...අයි මීන් එයාලා ලවර්ස්ලනෙ..මං තරුන කාලෙත් ගොඩක්ම කාර්---......"

මිස්ටර් ජියොන් කියන්න හදපු දේ අමාරුවෙන් නතර කරගත්තේ කට ඇරන් ඉන්න ජිමින්ව දැකපු නිසා.සුපුරු දු පරිදි කට නිසා තව ටිකෙන් සායම හේදෙනව කියලා තේරුන නිසා.

" අංකල්?

ජිමින් අහද්දි මිස්ටර් ජියොන් කාර් එක පාක් කරලා ජිම් ගෙ පිටට තට්ටුවක් දාලා හිනාවුනෙ කලින් මොනවද කියෙව්වෙ එයා නෙමෙ වගේ.

" යන් ඇතුලට....

ජිමිනුත් ජියොන්ගෙ පස්සෙන් එද්දි මිස්ටර් ජියොන් අතෙ තිබ්බ ලොක් එකෙන් දොර අරිද්දිම ලොකු විලාපයක් ඇහුනා.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now