Future love 12

425 125 37
                                    

"යාහ් කිම් ටේහියුන් අදනම් තමුසෙ ලස්සනයි ,සෝල්මේට් වශයෙන් මට පුදුම සතුටක් දැනෙන්නේ"

ජිමින් කිව්වෙ ටේහියුන් ව බදාගෙන.

"අහකට වෙන්නකෝ ජිමිනියා..ඇදුම පොඩි වෙනවා.."

ටේහියුන් කිව්වෙ එයාගෙ බ්ලැක් කලර් කෝට් එක ජිමින්ගෙ බේරගන්න ඕනි නිසා.

"කොහොමහරි අද ඔයා හැන්ඩි ඈ.."

ජිමින් කියද්දි එතන සෝෆා එකෙ නිදන් හිටිය මනුස්සයා එකපාරට කතා කරන්න ගත්තා.

"හැන්ඩි කියන්නෙ ඕකට නම්...මගෙ බල්ලා හැන්ඩි තමුසෙට වඩා"

ජිමිනුයි ටේයි බයවුනෙ ඒ මනුස්සයා මීට මිලි තප්පර දෙකකට කලිනුත් සද්දෙට ගොරවපු නිසා

"යාහ් මිනි යුන්ගි ...

ජිමින් කෑගහද්දි ටේ ආයෙම කන්නාඩිය දිහා බැලුවෙ දැන් ඔය ජිමින්ගෙ කැගැහිල්ල ඉවරවෙන්නෙ නැති නිසා.

"මට පුදුමයි ඔයාල දෙන්නා ඩේටින් කියල..

ටේහියුන් හිනාවෙද්දි ජිමින් එයාට රැව්වා.ඇත්තටම මුලින් දෙන්නා මරාගත්තත් පස්සෙ දෙන්නට දෙන්නා නැතිවෙන තත්වෙටම ආවා.අන්තිමට මීට ආත්ම ගානකට කලින් තිබ්බ වලි විසිඑක්වෙනි සියවසෙත් දෙයියනේ කියලා තියනවා..

"අද තමුසෙගෙ වෙඩින් එක නෙමේ නම් මං තමුසෙව මරනවා ."

යුන්ගි ආයෙම මොනවදෝ මුමුනලා නිදාගනිද්දි ජිමින් ට්‍ර්‍යි කරෙ එයව ඇහැරවන්න.මොකද දැන් එයාල පන්සලට යන්නත් ඕනි...

මොකද අද ටේහියුන් ගෙයි ජන්කුක්ගෙයි වෙඩින් එක!!

එයාලා පල්ලියට නොයා පන්සලට යන්න තීරනය කරේ හේතු කීපයක් මත.

පන්සල කියන්නෙ ජන්කුක්ගෙයි ටේහියුන් ගෙයි මතක ගොඩක් තිබ්බ තැනක්..
ඒවගේම දැන් පන්සල අයිති ටේහියුන් ට..

ඉතින් මේ හේතු නිසාම ටේහියුන් ටයි ජන්කුක් ටයි ඕනි උනේ පන්සලෙ එයාලගෙ වෙඩින් එක ගන්න..

අන්තිමේදී මියෙන්වූ ටේහියුන් ව ඇදගෙන කාර් එකට දාගන්නකන් ටේහියුන් කන්නාඩිය ලගින් හෙලවුනෙ නෑ..කොහොමහරි එයාල පන්සල ට එද්දි මුලු පන්සලම ලස්සනට සරසලයි තිබ්බේ.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now