finishing touch

443 96 54
                                    

"ඒ ගෑනු ලමයා...කවුද හියුන්ග් ඒ...

ටේහියුන් ජන්කුක් හිටියේ යොන්ගුසම් වල,හරියට ම කියනවනම් ජන්කුක්ගෙ වීපින්ග් විලෝ හෙවනේ,ඒ එයාලගෙ හනිමුන් එක වුනත් ජන්කුක් ගෙ වගේම ටේහියුන් ගෙ ඇස් වලත් කදුලු පිරිලා තිබ්බා.

"ජන්ග්මි ඉන්න ඕනි එයා ලග වෙන්නැති කුක්...ඒක හින්දයි මගෙ අතින් ජන්ග්මී අර ගෑනු ලමයා අතට යද්දිම මං ආපහු අනාගතේට ආවේ....

"මං..ජිමින් හියුන්ග්ව මැරුවද හියුන්ගී ....

ටේහියුන් ජන්කුක්ට හැම විස්තරයක් ම කිව්වා.ටේහියුන් පිස්සෙක් වගෙ ජන්කුක් බදාගෙන ජිමින් ගැන ඔම්මා ගැන කියද්දි වෙච්ච සිද්ධි ජන්කුක් ට නොකියා ඉන්න ටේහියුන් ට බැරිඋනා..

"ඔන්න ආයෙම පටන් ගත්තා..ඒක කරෙ ඔයා නෙමෙයි බේබී.....දුක් වෙන්න එපා හැමදේම හරි..අනික හොදම දේ ජිමින් මැරෙන්න හිටියෙ තව සති දෙකකින් වගේ..අද තමයි ඔම්මා මැරෙන්න හිටියේ..හැමදේම හොදින් විසදෙනවා බේබී..

ටේහියුන් ගෙ උරහිසක ජන්කුක්ගෙ ඔලුව රැදිලා තිබ්බා..ටේහියුන් ගෙ ඇස් තිබ්බේ පරක් නොපෙනන කදු අතර අතරමං වෙලා..හැමදේම හොදින් විසදිලා..එයාලා දෛවය වෙනස් කරා එහෙම නේද?

"ජන්ග්මි මැරෙන්න හිටිය කෙනෙක් නෙමෙයි වෙන්න ඇති හියුන්ග්...එයාව බේරගන්න පුලුවන් ඔයාට විතරයි කියලා ජන්ග්මිගෙ දෛවය ලියවිලා ඇති...එයා මිරකල් බේබි කෙනෙක් වගේ නේද හියුන්ගී ...

ජන්කුක් ට ඔලුව වනලා ටේහියුන් ජන්කුක්ගෙ ඉන වටෙ අත දාගත්තා.

ඔම්මා ,ජිමින් හොදින්...ඒ වගේම ජියොන් ,යුන්ගි නිකොල්සන්ට මේ කාටවත් පරන කිසිම දෙයක් මතක නෑ.....හිතාගන්න අමාරු උනත් සමහරවෙලාවට හරි අමුතු විදිහට දෛවය ආපහු ලියවෙනවා..අවුරුදු සීයක් දෙසීයක් නැත්තන් හයසීයක් ආපස්සට ගියත්....

"හියුන්ගී....

"ම්ම්ම්

"ජන්ග්මී එයා දැන් කොහෙද දන්නෑ.....

"මං දන්නෙ නැ බේබී....

"අහන්නකෝ අපි සොහොනට යමුද?ජන්ග්මි ඉස්සර  කාලේ කෙනෙක් නේ,එයාගෙ සොහොන අපිට හම්බෙයි...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 16, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now