✿3❀

153 49 33
                                    

Lily was a little girl....
afaid of the big wude world...
She grew up....

"මංකොල්ලකාරයෝ....."

එලාම් එකේ සුන්දර ගීතෙට නැලවි නැලවි නිදාගත්ත මම ගැස්සුනේ පීටර්ගේ කෑ ගැහිල්ලෙන්..

"ආශ්...පීටර්...ඒ එලාම් එකක්..."

"මොක...."

"අ....ඒක අපි වෙලාවට වැඩ කරන්න බාවිත කරන එකක්.."

"ඒත්...ඒක ඔයාට නම් උදවු වෙන්නෙ නෑනේහ්..."

පීටර් ඇහුවෙ කට කොනින් හිනා වෙන ගමන්..

"ඔව්..මම විශේශ කෙනෙක්.."

"මොනාද පවර්ස්..."

"ඌෆ්...මොඩායෝ කාමරෙන් එලියට යනවකෝ...මම ඇවිත් කියා දෙන්නම්..."

ඇදේ තිබ්බ පත කොට්ටෙන් පීටර්ට දමලා ගහලා එයාව එලෝලා මම ඇදුමක් මාරු කරගත්තා...

මම එද්දි පීටර් වවුලෙක් වගේ වහලෙ එල්ලිලා..

"පීටර්...ඔතනින් බැහැල කන්න එන්න..."

"මොනාද..."

"කෑම....අ...මෙහෙ මඩ පුඩින් නම් නැහැ..."

"ඔයාලා මොනාද කන්නේ..."

"ඇවිත් මේ පුටුවෙන් වාඩි වෙන්න පීටර්...අපි සැන්ඩ්විච් කමු..."

"ඩැස්ච්සැක්..."

එයා අමුතු වචනයක් කියලා පුටුවේ වාඩි උනා...ඒත් අනික් පැත්තට...

"ඔයා ඉන්නේ අනික් පැත්තට..."

"අ...දැන් හරිද..."

මම හිනා උනේ හරි කියන්න....එයා සැන්ඩ්විච් කාපු විදිහ නිකම් හත් අවුරුද්දකින් කාලා නෑ වගේ...නෑ තමා..ජේන් ආච්චි කිව්ව විදිහට එයාලා වැලි බත් කාලා මඩ පුඩිං කන්නේ...එයාලාට අවුලක් නෑලු...අනේ මන්දා...එහෙ පලතුරු තිබ්බත් එයාලා කන්නෙ නෑ..කනවා කියලා දන්නෙ නෑලූ...

"කාරා....අපි දැන් යන්නේ කොහොම තැනකටද...."

"ම්ම්ම්...මේකයි...මෙහෙදි ජීවත් වෙන්න සල්ලි ඕන..."

"සල්ලි????"

"වටිනාකමක් දීපු කඩදාසියක්...ඒවා උපයන්න දැනුම ඕන...දැනුම ගන්න ඉග..."

"හෝව්...හොව්...අලගිය මුලගිය තැන් එපා..."

"හී...අපි යන්නෙ යුනිවසිටි...එහෙ යන්නෙ ඉගන ගන්න...ඊගාවට අපි යනවා කැෆේ එකකට...මම ඒකේ රස්සාවක් කරනවා...නිකම්...කැප්ටන් හුඩ් ගාව ස්මිත් වැඩ කරනවා වගේ..."

The End Of Peter Pan's Single Life✔️✔️Where stories live. Discover now