♡♥♡

145 41 43
                                    

දෙසැම්බර් 15....♡

අද වගේ දවසක තමා මගේ ලෝකේ වීරයන්ගෙන් කෙනෙක් උන...මට හීනයක් ඉලක්කයක් හොයා දුන්න එයා ලෝකෙන් සමු ගන්නේ....

කවුද එයා....




වෙන කවුරුත් නෙමේ... Walt Disney...

මී පැටියෙක් (මිකී මවුස්) නිසා දියුනු උන එකම මිනිසා...

කලාත්මක හැකියාවක් නෑ කියලා ගොඩක් තැන් වලින් එයාව ප්‍රතික්ශේප කලා...

අද...ඩිස්නි කිව්වම නොදන්න කෙනෙක් නෑ....

අනිවාරෙන් ඔයාලා එකම එක ඩිස්නි කාටුන් එකක් හරි බලලා ඇති....

Mickey mouse , Donald duck  බලලා නැතත් Cindarella , sleeping beauty වගේ ඒවා  බලලා ඇති...ඒවත් පරනයි නේ... Ladybug...frozen අනිවාරෙන් බලලා ඇති...

වෝල්ට් ඩිස්නිගේ නිර්මාන නොවුනත් ඒ කතා ඔක්කොම ලෝකෙට දායාද කලේ ඩිස්නි සමාගම...

සුරංගනා කතා රසවිදින දරුවකු මගින් යහපත් පුරවැසියෙකු ගොඩනැගේ.

ඇල්බට් අයින්ස්ටයින්




කාටුන් බොලදයි...ඒවා මිත්‍යා...ගොඩක් අය කියන්නෙ එහෙම...එහෙම කියන හැමෝම දවසක් හරි කාටුන් බලලා නැලවුන අය..

ගොඩක් අයට මුල අමතකයි...

කාටුන් එකක කිසි දාක නරක දිනන්නේ නෑ....ඒ කතාවල ආදරෙ අවන්කයි...සාමාන්‍ය ලෝකෙට එහා ගිය ලෝකයක් තියනවා...

රචනාවකට වචන ගලප ගන්න බැරි මම අද පොත් ලියනවා....ඒකට කීප දෙනෙක් හේතු උනා...

1 මගේ පවුලේ අය
2වොල්ට් ඩිස්නි

තව ගොඩක් අය ඉන්නවා....දවසක් එයි..ඒ අය ගැන කියන්න...

ඇත්තටම මම ඉස්සර රචනා ලියන්න කම්මැලියි...ආස නෑ..
පොතක් පේන්න බෑ...

දවසක් අපේ ගෙදරට අලුත් DVD එකක් ගෙනාවා....(කලින් එක කැඩුනා)

මට අලුතින් හම්බුන CD දදා මම බැලුවා..

මම ඇබ්බැහි උනා....ඒ ඔක්කොම Walt disney , dr. seus , hans andarsen ගේ..

මට ඒ එක්ක ආවේ එක ප්‍රශ්නයයි..

මේ මිනිස්සුන්ට කොහෙන්ද මේ අදහස්???

ඇයි මිනිස්සු මේවට ආස...

ඒ ගැන හොයන්න පටන් ගත්ත පාර මම තාම හොයනවා....

මට දැන් හීනයක් තියනවා...

ගොඩක් අය ගුරුවරු ඉන්ජිනේරුවෝ වෙන්න ඉගන ගද්දි මට ඕන වෝල්ට් ඩිස්නි , කොනන් ඩොයිල් වගේ වෙන්න...

ඒ මිනිස්සු දැන් මේ ලෝකේ නැති උනත් ලෝකේ ගොඩක් අය එයාලාට ආදරෙයි..එයාලා ගැන කතා කරනවා...

මොකද එයාලා තමන්ගේ කාලය තව කෙනෙක් වෙනුවෙන් කැප කලා...

ඩිස්නි තමන්ගේ උත්සහය එදා අත ඇරියා නම්...අද මම මේක ලියන්නෙ නෑ...


තමන්ගේ කාලය දරුවන්ගේ සිනහව වෙනුවෙන් කැප කල wolt disney...

මගේ ගෞරවය...





කියන්න ලැජ්ජා වෙන්නෙ නෑ..
මට දැන් 15 යි..
ඒත් මම තාම කාටුන් විතරයි බලන්නේ.
තව මැජික්...වැම්පයර්ලා ඉන්න ඒවා බලනවා...

♡ අද මට හීනයක් තියනවා...

♡ ඉලක්කයක් තියනවා...

♡ මගේ පවුලේ අයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා...එයාලායි මාව මෙතෙන්ට ගෙනාවේ...

♡ ඒ වගේම walt disney... ගොඩක් thx..

♡ අනිත් අය කරන දේම නෙමේ ඊට වඩා වෙනස් දෙයක් කරන්න උත්සහ කරමු...


(🙊🙈🙉 ඩිස්නි ආය ඉපදුනොත් හොදා....ජෝඩු කරන්න තනිකඩයො ටිකක් ඉන්නවා..... 🙊🙈🙉එක්කො මම ජෝඩු කරනවා...)

😢 එයා තව කල් හිටියා නම් මම කොම හරි එයාව හම්බෙනවා...

😢🎀











✍️ Jessica Frost

plz... comment...

 comment

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The End Of Peter Pan's Single Life✔️✔️Where stories live. Discover now