✿7❀

122 44 18
                                    

kara pov.... 🎀

අද නිවාඩු දවසක් නිසා උදෙන්ම පීටර්වත් ඇහැරන් කැෆේ එකේ වැඩට යන්න ඕන කියලා මට හිතුනා...
කාමරේට ගියත් පීටර් නෑ...
ආහ්..මේකා කොහෙ ගිහින්ද..
වහලේ බැලුවානම් හරි..එයා තරු යට ඉන්න ආසයි කියලා ජේන් ආච්චි කියලා තියනවා...

එයාගේ කාමරේ ජනේලෙන් එලියට ඔලුව දැම්මම මම දැක්කා එයාගේ කකුලක්...උඩට නොයා ඇහැරවන්න බෑ...නයිට් කිට් එක පිටින්ම මම ජනේලෙන් එලියේ වහලෙට නගින්න තිබ්බ ඉනිමගට නැග්ගා...ඒක බිත්තියටම හයි කරලා තිබ්බේ ජේන් ආච්චි හැමදාම රෑට වහලේ ඉදන් තරු බලන නිසා...
කොහොම හරි කකුල බැලන්ස් කරන් ගාට ගාටා මම වහලෙට නැග ගත්තා..
පීටර් නිදි...හරිම කියුට්...අවුරුදු විසි පහක් කියලා හිතන්නවත් බෑ...දුබුරු පාට කොන්ඩේ මිනිස් කන් වලට වඩා දිග කන්...එයා නිකම් ඒන්ජල් කෙනෙක් වගේ..
එයාව ඇහැරන්න එයාගේ මූනට ලන් වෙද්දිම උනේ නොහිතපු දෙයක්..
මම අඩිය තියන් හිටියේ වැහි පීල්ලට ඒක එකපාර බුරුල් උනේ මාව පිටිපස්සට බර කරලා....තට්ටු දෙකකින් බිම වැටුනොත් සුං...ඒ නිසා මම තදින් ඇස් දෙක වහ ගත්තා...
ඇහ්...මාව වැටුනේ නෑනේ...ඉන වටේ රීප්ප දෙකක් ගහලා වගේ...

"කාරා...මොකද ඇස් වහන් ඉන්නේ..."

තදින් වහන් හිටිය ඇස් මම හිමින්ම ඇරියා...පීටර් හිටියේ මගේ මූනට නැබුරු වෙලා...එයාගේ රීප්ප වගේ අත් දෙක මගේ ඉන වටේ...ඇයි මෙයා මෙහෙම කරන්නේ???? මාව මෙහෙම අසරන කරන්න එපා පීටර්...

"මාව අත අරින්න..."

"ඒත්..."

"පීටර්...මාව අත අරින්න...මට පරක්කු වෙනවා..."

පීටර් එක පාර මගේ ඉන වගේ තිබ්බ අත් දෙක ගද්දියි මට තේරුනේ මට පහලින් පොලවක් නෑ කියලා....ලැජ්ජාවක් කියලා එකක් ගැවිලාවත් නැති නිසා මම පීටර්ගේ බෙල්ල බදාගත්තේ මැරෙන්න බයට..

"මොකෝ බෙල්ලෙ එල්ලිලා..."

"මාව වැටෙයි..."

"ඉතින්..."

"ආහ්...පීටර්...මාව කාමරෙට එක්කන් යනවකෝ....අද උදෙන්ම වැඩට යන්න ඕන..."

"කට නම් තියනවා..."

හිමීට මුමුනපු එයා මාව අරන් මගේ කාමරෙට ගියා..

"කාරා...අද මාත් එන්නද...අනිත් අයට පේන්න..."

"පියාබන්න ඔට්ටු නෑ...."

"අපෝ...හා...හා...."

"එහෙනම් එන්න..."

"හරී..."

"දැන් මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව කාමරෙන් එලියට යන්න...මට ඇදුම් මාරු කරගන්න ඕන.."

"මං හිටියට මක් වෙනවද..."

"අර්‍රර්‍ර...තමුසෙ වල් වැදිලා...."

පීටර්ව කාමරෙන් එලියට තල්ලු කරලා මම දොර වහගත්තා...




@ Cafe

"කාරා...අර කෙනී නේද..."

පීටර් ඈත ඉන්න කෙනීව පෙන්නලා ඇහුවා...

"ඔව් ..ගිහින් කතා කරල එන්න..."

"ඕකේ..."

පීටර් කෙනී එක්ක කතා කරන්න ගියාට මම හිටියෙ ටිකක් බයෙන්...යුනිවසිටි එකේ කොල්ලො වගයක් මට කරදර කරන්න එනවා...මම අනාතයි කියලා මට එක එක ඒවා කියනවා...ඒ ප්‍රශ්න ඔක්කොම ඔලුවේ තියන් හිටියත් මට පීටර් ඉද්දි සතුටක් දැනෙනවා...ඒත් එයා කෙනී ගැන කතා කරද්දි ඒ සතුට මගෙන් ඈත් වෙනවා...

කස්ටමර් කෙනෙක් ඕඩර් කරපු කෑම එකක් ට්‍රේ එකක් තියන් යද්දි මම දැක්කේ.....













පීටර් කෙනීව කිස් කරනවා......







🙄ඕතරී නෑ ...එයා ට්‍රිප් එකක් ගිහිම්ලු..

මීට ඕතරීගේ අත...

අද රෑ දොලහට මේකේ අන්තිම කොටසයි තව ස්පෙශල් එකකුයි දානවා...ඔයාලට ස්පෙශල් වෙයිද දන්නෙ නම් නෑ...

හෙට ගොසක් විශේශ ....දුක දවසක්....

දන්න අය කියන් යන්...

මට ස්පෙශල් හේතුව තමා ඒ...

Brith day එක නෙමේ හොදේ...

ඒනම් බායි...

The End Of Peter Pan's Single Life✔️✔️Where stories live. Discover now