☆3★

260 59 49
                                    

Tiya pov..🎀

🎀 ටෙරන්ස්...

මම සද්දෙන් කතා කරද්දි අයියා අර කොල්ලාට ගහන එක නවත්තලා මා දිහා බැලුවා..

♠ ටියා..

🎀 මොකද ඔය ආ..

මම රව රව කිව්වේ එයා උඩ බොත්තම් ලිහන් ඉන්න ටී ශර්ට් එක දිහා බලලා...ටයි එකත් බුරුල් කරන් නිකම් රස්තයාදුකාරයෙක් වගේ..

♠ ආඩම්බර නැද්ද..මං ගැන..

🎀 අයියේ...ඔයා අනිත් අයට කරදර කරද්දි මට මොන ආඩම්බරයක්ද...ආ..

⚉ ටෙරන්ස්..මෙ කවුද ගර්ල්ෆ්‍රෙන්ද...

අයියාගේ කරට අත දා ගත්තේ රස්තයාදුකාර පෙනුමක් තියන කොල්ලෙක්..

♠ නෑ බං...නංගි..

⚉ වෝහ්..ස්විට්...ඔයාට මේ තරම් කියුට් නංගියෙක් ඉන්නවා කියලා මම දන්නෙ නෑනේ...

⚈ ශුවර්ද මේ උබේ නංගි කියලා...

♠ ඇයි..

⚈ බලනවකෝ...ලිට්ල් ෆෙයරි ප්‍රින්සස් කෙනෙක් වගේ...කියුට්...

ඒ කොල්ලා කිව්වේ මගේ නිකටෙන් අල්ලන්...



ඒ එක්කම...














කවුරු ඉදිරිපත් වෙයිද ලමයි ටියාව බේරගන්න..



















ටෙරන්ස්ගේ අත නැවතුනේ අර කොල්ලාගේ කම්මුලේ..


⚉ මොකද ප### ඒ කරේ...ආතල් එකක් ගන්නනේ ගියේ..

♠ උබලා ඕන මගුලක් කර ගනින්...හැබැයි මගේ නංගිට අත තියලා අහු වෙන්න එපා...

⚉ උබ දැන් එහෙමයි නේ..

ඒ කොල්ලා කිව්වේ අතේ හිරි අරින ගමන්...පලවෙනි දවසෙම සම්බුව හම්බෙයි වගේ.....උන් අපි දෙන්නව වට කරගත්තත් ගහන්න නොවුනේ කොහෙන්ද ආව බුල්ඩෝසර් දෙකක් ඒ දෙන්නාගෙ ඇගට පතබෑවුන නිසා...

🎀 ඔය දෙන්නා..

☁ යෙස්...ඔයාට කරදරයක් වෙද්දි නිකම් ඉන්න බෑනේ..

♠ තෑන්ක්ස් බන්..

☉ ඕකේයි..


ඒකෙන් උනේ ටෙරන්ස් රෝයිගෙයි ඈශ්ගෙයි හොද යාලුවෙක් උන එක..



















ගොඩක් අය හිතන්න ඇත්තෙ අර කොල්ලා ටියාට ගහන්න යද්දි ඈශ් හරි රෝයි හරි එයි කියලා...

ඒත් සහෝදර බැදීම ගොඩක් ශක්තිමත්...ඒක ලේ බැදීමක් විතරක් නෙමේ..

(🤧🤕 මේ අවස්තාගේ නංගිගෙන් ගුටි කා සිටින අසරන ඕතරී )

Twin Mermaid ✔️✔️Where stories live. Discover now