★8☆

206 54 4
                                    

☺️ මම තීරනේ කලා නත්තල් ගිෆ්ට් එකක් විදිහට සීක්‍රට් මර්මඩ් ඉවර කරන්න....









🎀 ඕක මගේ...

☁ නෑ මගෙ...

🎀 මම නොකිව්වා කියන්න එපා....

☁ ඉතින් කියනවා...

අද කොලේජ් නිවාඩු නිසා කොල්ලො දෙන්නම මා එක්ක....හෙට දවසම එයාලා මාව බලන්න එන්නේ නෑ කිව්ව නිසා අද උදේ ඉදන් මෙහෙ ඉන්න එයාලා තීරනේ කරලා...

☉ මොකද යකෝව්...

🎀 මේකා මගෙ කොට්ටෙ ගත්තා..

☁ ඒ කොට්ටෙ මගෙ..

🎀 නම ගහලා නෑ..

☉ අයියො...පොඩි එකාට කොට්ටෙ දීපං බං..

☁ අනේ මේකිගෙ පොඩි..උපන් දිනේ කවද්ද කියනවා...

🎀 4/20

දෙන්නම මා දිහා බැලුවේ කන්න වගේ..

☁ සිරා...

🎀 ඔව් ඔව්.බොරු උපන් දින කියන්න මට උවමනාවක් නෑ...

☁ ටෙරන්ස්ගෙ..

🎀 එදාම තමා...මොකද ඔය දෙන්නා මා දිහා කන්න වගේ බලන් ඉන්නෙ...ආ....

☉ මගෙ උපන් දිනෙත් එදා ..

🎀 සෑ වෑව්...වෙලාව...

☉ ම්ම්ම්...5.56

🎀 අහ්...මම 6.01

☉ හොස්පිටල් එකයි වාට්ටුවයි..

🎀 නිකඩෝ හොස්පිටල් එක දහය වාට්ටුව..

☁ අඩෝ...උබලා දෙන්නා එකම දවසෙ එකම වාට්ටුවේ..

🎀 තුන්දෙනා..

☉ නෑ හතර දෙනා...

රෝයි බිම බලාගත්තෙ දුකින්...එයාගේ නිවුන් සහෝදරී ගැන එයා කියලා තිබ්බා..ම්

🎀 සොරි...

☉ කමක් නෑ ටියා....එයා කොහේ හරි ඉන්නවා කියලා මම දන්නවා...

☁ ඒ..බං වෙලාව හරි..

☉ එහෙනම් මම යන්නම් නංගියෝ..

🎀 බායි...ආය දවසකින්නේ එන්නේ...

☉ ඔව්..

මම රෝයිව බදාගද්දි මට දැනුනු ඒ හැගීම...නිකම් එයාව නැති කරගන්න බෑ වගේ....ඒක පෙම්වතෙක්ගෙන් දැනෙනවට වඩා ලොකු උනුහුමක්...

Twin Mermaid ✔️✔️Where stories live. Discover now