★10☆

257 58 32
                                    

මුහුදු රැල්ල මගේ වරලේ හැපි හැපි ආය මුහුදට ගියා...

♣ ඒන්ජල්....මෙතන මොකක්ද වෙන්නේ...

රෝයි හැමදේම කිව්වා...මම කියන්න තරම් පනක් තිබ්බෙ නෑ....

ඒක අහපු ගමන් අයියලා දෙන්නා හිනා වෙන්න ගත්ත...

♦ 😂අම්මෝ....යකෝ....අඩෝ බං...ටෙරන්ස් මැරිලා....සෑ වෑව්..

♣ අඩෝ...සහෝදරයා...සතුට දරාගන්න බෑ...

♣♦ 😂 දෛවයේ....සරදමට අසුවී...අපේ පොඩි එකා නිවන් ගියා...සා ල ලාලලා.....ටින්කිරි කිරි ටොෆි....ඕයේ...

කට්ටියම කටවල් ඇරන් බලන් ඉද්දි අයියලා දෙන්න පාර්ටියක වගේ සින්දු කියනවා....මට යක්සාවේස උනා...අම්මායි තාත්තයි තොල් හපන් හිනාව කා ගෙන....එයාලාට දුක නැද්ද එයාගේ පුතා නැති උනාට...

ටෙරන්ස්ගේ ඔලුව පරිස්සිම් වැල්ල උඩින් තියල මම නැගිට්ටේ වරල ආය කකුල් දෙකක් වෙලා දිලිසෙන ගවුමකින් ඇග ආවරන වෙද්දි...

♣ අම්මො...ඌ මැරිලා...

♦ අඩේ...ඒන්ජල්...අපේ පොඩි එකා දැන් නෑ...

♣♦ සෝ හැපී...

කොයි තරම් හිනා වෙනවද කිව්වොත් දෙන්නාගේ ඇස් වලින් කදුලුත් එනවා...

මම ගිහින් දෙන්නාගේ කන් දෙකෙන් අල්ලලා ඔලු දෙක හයියෙන් හැප්පුවා...

♣ ඌයි...ඇයි මේ..

🎀 තමුසෙලාගෙ මල්ලි නේද උගුඩුවො මැරුනෙ..

♦ අනේ ඒන්ජල්...ටෙරන්ස් මැරිලා නෑ..

🎀 මොකක්..

⛃ ඔව් දුව....ඔය ඊතල විශේශ ලියකින් හැදුවෙ...ඕක කිදුරන්ට විතරයි මාරාන්තික...මනුස්සයෙක්ට ඇනුනොත් තුවාල වෙනවා...ඒ තුවාලෙත් ටිකකින් හරි යනවා....සිහි නැති වෙලා ඉන්නෙ ඒවගේ තිබ්බ බේත් නිසා...

අයියලා දෙන්නා ආය හැක හැක ගගා හිනා වෙන්න ගත්තා...එතකොටම මට ඇහුනෙ ටෙරන්ස්ගෙ කෙදිරිල්ල...

🎀 ටෙරන්ස්..

♠ අනේ...මේ දිව්‍ය ලෝකේද....ඒන්ජල්...ඔයා කොහොමද පන මැරුනෙ..

🎀 ඔයා මැරිලා නෑ...

♠ මේක හීනයක්ද...

මම ටෙරන්ස්ගෙ අත අරන් හයියෙන් හැපුවා..

♠ අම්මෝ....නෑ නෑ හීනයක් නෙමේ....

⛃ ලීනා...අපි ආය කිදුරො දඩයම් නොකර ඉමු...















වසරකට පසු....



💫 අයියෝ..කෙල්ලේ...එක විදිහකට ඉන්නවකෝ...

⛁ ආය බබර චක්කරේ වගේ කැරකෙනවා....

අම්මලා දෙන්නා මාව කරක කරක මගෙ ඇග වටේ එකක එක ඒවා එල්ලනවා....අද මගෙ වෙඩින් එක...
මේ අවුරුද්දට ගොඩක් දේවල් වෙනස් උනා...
මට අම්මලා දෙන්නයි..
තාත්තලා දෙන්නයි....
ට්වින්ල දෙන්නයි...
අයියලා දෙන්නයි...
😬 හැබැයි එක හස්බන්ඩෙක් විතරයි...

අපේ පවුල් එකතු උනා....කිදුරු දඩයක්කාරයෝ කිදුරු ආරක්ශකයො උනා...

ආ...අද මගෙයි මගෙ ට්වින්ල දෙන්නාගෙයි වෙඩිම....අපි එකම දවසෙ බදින්නේ...

රෝයිට ඒ කාලෙ ඉදන්ම කියුට් කිදුරු ගර්ල්පෙන් කෙනෙක් හිටියා...එයාගේ නම සුමී...

ටෙරන්සුත් ඉතිම් කිදුරියෙක්ටම ඇම දැම්මා....එයා සෝයි..

දැන් ඔය කස්ටිය අහන්න යන්නේ අර ඈශ් කියන කකුලුවා ගැන නම් එයා තමා මගෙ මනමාලයා...

මම එයාට කැමති උන දවසෙ මගෙ අයියලා හතර දෙනා ඈශ්ගෙන් අවසන් කැමැත්තක් ලියෝ ගත්තා...

♠☉ ට්වින්ගෙ හැඩ..

🎀 යාහ්...ඒම තමා මම..

♠ පන්ඩිත..

☉ ආච්චි...

දෙන්නම මාව බදා ගත්තෙ ලේ නෑ කම් වලට සීමා නොවූ සහෝදර කමින්...






🤐 මරන තර්ජන ඉල්ලා අස් කරගෙන බෝම්බ ඒම නිස්ක්‍රීය කරන්න..

මගෙ අනිත් පොත් ටිකත් කියවන්න...

මගෙ කතා හොද නම් ෆලෝ කරන්න..














Twin Mermaid ✔️✔️Where stories live. Discover now