☆5★

222 59 13
                                    

@boys..

සුපුරුදු පරිදි ඈශ් රෝයි දෙන්නම ගෙදරට ගිහින් බෑග් එක පුටුවක් උඩට විසික් කරා...ඒ දෙන්නම ඉන්නේ රෝයිගෙ අම්මා එක්ක...අනිත් අය කිදුරු රාජ්‍යේ වැඩ...

💫 ඉලන්දාරි දෙන්නා ගෙදර ආවද..

☉ අයියෝ..ඔහොම කියන්න එපා අම්මා..

☁ ඒකනේ ආන්ටි...අපි ඉලන්දාරි නෙමේනේ..

(ඉලන්දාරි= ඉල්ලන් + දාරි →දැරියන් ඉල්ලන්නා)

💫 පන්ඩිතකමනම් තියනවා දෙන්නගේ....ගිහින් නාන් එනවා..ගදේ බෑ...අද හවසට පීනන්න යන්න තියනවා..

☁ දඩයක්කාරයෝ...

💫 මොකක් හරි හේතුවකට එයාලා මේ පාර පරක්කුයි...

☉ අම්මේ...රියා හිටිය නම්..

කියාරා ඇවිත් රෝයිගේ ඔලුව අත ගැවා..

💫 රෝයි...එයා ඉන්නවා..

☉ ම්හ්...හදවතේද..

💫 නෑ...නිවුන් කිදුරෝ උපදින්නෙ යුද්දයක් නවත්තන්න...අනික කවදාවත් එක්කෙනෙක් ඉද්දි අනික් කෙනා මැරෙන්නෙ නෑ...

☁ ඒ තරම් ශක්තිමත්ද ඒ බැදීම..

💫 ඔව්..දැන් දෙන්නා ගිහින් නා ගත්තොත් හොදයි...පරක්කු වෙනවා..






@Tiya..

මම නාගෙන ඇදට පැන්නේ පෝන් එකත් අරන්..

⛃ දෝනියා...මම එන්නද..

🎀 එන්න තාත්තේ..

තාත්තා ඇවිත් මට එහා පැත්තෙ වාඩි වුනා..

⛃ මේකයි ඒන්ජල්..බිස්නස් වැඩකට අපි හැමෝටම පොඩි දුරක් යන්න වෙනවා..

🎀 වාව්...කොහෙද..

⛃ එහෙ ටිකක් දුශ්කරයි...ඒ නිසා ඔයා ඉන්න..

🎀 තනියෙන්...

⛃ ම්හ්..

🎀 කවද්ද යන්නේ...

⛃ සතියකින් විතර...

(ටියා හම්බුනාට පස්සෙ එඩ්මන් මාෆියා වැඩ නැවැත්තුවා...ඒත් පාරම්පරික කිදුරු දඩයම එහෙම්මමයි...ටියා හැර අනික් හැමෝම දන්නවා...ටෙරන්ස් පවා...)

තාත්තා යද්දිම කාමරෙට ආවේ ටෙරන්ස්...දැන් ටිකක් ගනං උස්සන්න ඕනේ..






🤕 අදින් පස්සෙ චාප්ටර් සුට්ටක් කොට වෙයි හුදේ

Twin Mermaid ✔️✔️Where stories live. Discover now