Introduce.❣️

4.7K 448 66
                                    


Hii...🙂💅

කොහොමද??

ලැබුවා ඌ නව වසර ටේකුක් සමගම වාසය කරන්න හිතුවා.🙂

මොන මගුලක්ද වසර විතරයි වෙනස්..😂👍

අපී කවදාවත් වෙනස් වෙන්නෑ..

#Newyeartaekookfanfaction.

Taekook.🙂💅💫

Top jk

Bottom tae.🙂👍

නෑ නෑ මම පිලිගන්නෑ ටොප් ටේ.🙂💔හෆ්..

කවර සාදා දුන් මා දයාබර ලෝචී සොදුරට තුතී වෙවා💫💓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවර සාදා දුන් මා දයාබර ලෝචී සොදුරට තුතී වෙවා💫💓

#Jeon Taehyung.💫

අවුරුදු 13 දී science lab එකක පරීක්ශනයක් කරන්නගිහිල්ලා විසික් උන රසායනික ද්‍රවයක් නිසා ටේගෙ ඇස් එදා ඉදන් පෙන්නෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු 13 දී science lab එකක පරීක්ශනයක් කරන්නගිහිල්ලා විසික් උන රසායනික ද්‍රවයක් නිසා ටේගෙ ඇස් එදා ඉදන් පෙන්නෙ නෑ...

ජන්කුක්ට තමන්ගෙ මුලූ හදවතින්ම ආදර කරන හුරතල් අහිංසක කොල්ලෙක්..

පාසල් කාලේ ඉදන් ටේගෙ ආදරේ ජන්කුක්.

#Jeon Jungkook.💫

ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක්..තමන්ගේ කීසීම කැමැත්තක් ටේ එක්ක මැරි කරපු කෙනෙක් නෙවේ. බිස්නස් පාඩු වෙන එකත් එක හේතුවක් කරගෙන ජන්කුක්ට ටේව මැරි කරන්න උනා.

ජන්කුක් ටේට සලකන්නේ අන්තිම සවුත්තු විදිහට.

හදවතට දෙන වෙදනාව කායික වෙදනාවට වඩා රිදෙනවා.

New year goals..😂🙂

හෙට කිරීබත් කන්න එහෙනම් පුතාලා ටික..🙂❣

මට නන් මෙ අවූරුදූ එක එක පෙන්න බෑ.🙂💔

තව තව ඉගෙන ගන්න එපෑ..🙂💔💔💔💔කරුමේ!!!

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now