5

2.6K 461 42
                                    

5 Days later..

"ජන්කුක් ඒ කොල්ලාව යවන්නෙ කවද්ද...."

"ටිකක් ඉවසන්න..ඒ පොට්ටයාම යයී.."

ජන්කුක් ජන්සන්ගේ කම්මුලක් කිස් කරලා කිව්වේ ජන්සන් ලාවට හින  වෙලා ජන්කුක්ට තුරූල් වෙනකොට...

ජන්කුක් දවස් දෙකකට පස්සේ තමයි අද ගෙදර එන්නේ..ඒ එනකොටත් ආවෙ එයාගෙ අලුත් බොයී ෆ්‍රෙන්ඩ් ජන්සන්ග් එක්ක..

ජන්කුක් එහේ ඉදන් රූම් ලැගලා දවස් ගනන් ඉදලා එනකොට මෙහේ ටේට දවස් පහක් තිස්සේ උන...

අජුම්මා ටේට උන හැදිලා කියලා දැනගත්තේත් එද පාටියට ගිහිල්ලා ඇවිල්ලා දවස් දෙකකින්...

ටේට උන තිබ්බාත් කිසිම අඩුවක් නැත්තේ කන්නෙ බොන්නේ පවා නැති නිසා

ටේට ඇගේ වෙදනාවට ඇදට වෙලා සීතලෙ ගුලි වෙලා කෙදිරී ගාන්නේ දරාගන්න බැරි වෙදනාවල් එක්ක.....

"පොඩී මහත්තයා හීටර් එක මගෙ  රූම් එකේ තිබ්බ එක ගෙනාවා...දැන් ටිකක් කන්න...අනේ තවත් ලෙඩ වැඩි වෙයී මහත්තයා.."

අජුම්මා ටේගේ දාඩියට තෙත් වෙලා තියෙන කොන්ඩේ පස්සට කර කර කිව්වේ ජන්කුක් ආවාද කියලාවත් සිහියක් නැති කොට

ජන්සන්ග් ජන්කුක් දෙන්නා ඇවිල්ලා සෝෆා එකෙන් වාඩි වෙලා ඉන්න අතරෙ ජන්කුක් අජුම්මාට කතා කලා.....

"අජුම්මා!!"

"අජුම්මා!!"

"අජුම්මා. ඔයා කොහ්‍ර්ද??!

අජුම්මාට ජන්කුක් කතා කරන සද්දෙ ඇහුනෙ අන්තිමට පස්සෙ අජුම්මා ටේව කාමරෙ දාලා ජන්කුක් ලගට දුවගෙන ආව

"ල්..ලොකූ මහත්තයා.."

"කොහෙද ගිහිල්ලා ඉදියේ??!"

"අ..ආනෙ මහත්තයා ප්..පොඩී මහත්තයාට උන දැන් දවස් ගානක ඉදන් අඩුවෙලා නෑ තවම.."

ජන්කුක් ඊලගට ජන්සන්ව ඇත් කරලා නැගිටලා

"දවස් ගානක්?! දන්නේ කොහොමද ෆැමිලී ඩොක්ට කෙනෙක්ව ගෙන්නුවාද??"

ජන්කුක් ටේගෙ කාමරෙට යන ගමන් ඇහුවෙ අජුම්මාත් ඒ පස්සෙන් යනකොට.

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now