END🙂💜️

3K 450 82
                                    


.
.
.
.
5years later....

"බබා මේ තේයෝ කොන්ඩේ පීරන්න ඉන්නෑනේ!!"

ජන්කුක් කාමරෙට වෙලා බෙරිහන් දෙන්නේ ටේ කිචන් එකෙ  දෙන්නට යන්න කෑම ලෑස්ති කරනකොට.

"ආශ් ඉන්න එනො!!!"

ටේ ඊලගට ඉක්මනට දුවල ඇවිල්ලා ඒප්‍රන් එක ගලොලා ජන්කුක් අතට දිලා තේයෝට නසරි යන්න කොන්ඩේ පීරුවා.

"අපෙ අප්පා එක්ක බෑ ඔම්මා ඔලුවට පනාවෙන් අනිනවා.."

තේයෝ කටත් ඇද කරන් කිව්වා

"තේයෝ දෙනවා ඈ මම කොහෙද්ස් කොන්ඩේට ඇන්නේ."

"කොන්ඩෙට නෙවෙ තට්ටෙට නගෙ තට්ටේට"

තේයො ඔලුව අල්ල අල්ල කිව්වා.

"කෙන්ගෙඩිය.."

ජන්කුක් පස්සෙ ඒප්‍රන් එක ඇදට දාලා ටයිපොල්ල උස්සන් ටෙ ලගට ආවා.

"දන්න පනෙ මේක.."

"ටයි එකක් දාගන්න බෑද කුකී.."

"බැරි නිසානෙ ඔයා ලගට ආවෙ.."

ජන්කුක් කටත් ඇද කරන් කියල පස්සෙ ටයි එක ටෙ  අතට දුන්නා.

ටෙ  පස්සේ තෙයෝව ලෑස්ති කරලා ජන්කුක්ගෙ ටයි එක දැම්මා..

"දෙන්නාගෙම ලන්ච් බොක්ස් ඇති ඩිනින් ටෙබල් එක උඩින්.."

ටේ කාමරෙ අස් කර් කර කිව්වෙ ජන්කුක් තෙයොව උස්සන් යනකොට

"බබා ගිහිල්ලා එන්නම්..බායි පරිස්සමට ඉන්න.!!"

"ඔම්මා බබා මමත් යනවා පරිස්සමට ඉන්න..!!"

තෙයො ජකුක් දෙන්නාම කෑගහලා ගෙදරින් ගියේ ටේ පස්සෙ කාමරෙ බැල්කෙනි එකෙන් දෙන්නා යන දිහා බලලා අත වනනකොට.

ජන්කුක් එදා දවසින් පස්සෙ සම්පූර්න වෙන්නස් මනුස්සයෙක් උන...

ජන්කුක්  ටේට එයාගෙන් වෙන්න ඕනි හැමදෙම කලා...

ටේගෙ ඇස් දෙක අවූරුදු එකහනාරක් වගෙ යනකොට සනිප උනෙ තේයෝ බන්ඩියේ ඉන්නකොටමයී.

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Donde viven las historias. Descúbrelo ahora