1

2.8K 469 17
                                    

"අ..අජුම්මා..."

ටේ පඩිපෙලෙන් පහලට වැට අල්ලගෙන හිමීට පඩී බහින ගමන් අජුම්මාට කතා කලා..

"පොඩී මහත්තයා මොනවා හරි ඕනිද.."

අජුම්මා කිචන් එකේ ඉදන් දුවගෙන ටෙ  ලගට ඇවිලා ටේගෙ අතින් අල්ලන් බහින්න උදව් කලා..

"ආ..ආහ් නෑ..නෑ අනී..මම මේ බැලුවේ කූකී ඔෆිස් ගියාද.."

ටේ අජුම්මාගෙ අත හයියෙන් අල්ලගත්තේ එයාට වැටෙයි වගෙ බය හිතුන නිසා.

"ලොකූ මහත්තයා අද උදේම ගියා...පොඩී මහත්තයාආ කෑම ගෙන්න ඉදියේ ඒත් එහෙනම් දැන් ඩිනින් ටේබල් එකේම කමූ."

අජුම්මා ටේව එක්කන් ගිහිල්ලා පුටුව්න්න් වාඩී කරලා කිව්වේ ටේ පස්සේ හිනා වෙලා වාඩි වෙලා..

"අජුම්ම කූකී උදේමද ගියේ.."

"ඔව් පොඩී මහත්තයා.."

"ආහ්...එ..ඒත..කොට අර..ඉ..ඉයේ ආව ලේඩී ක..කවුද..."

ටේ ඩෙස් එක අතගගා ඇහුවේ කැම බ්‍ර්ද බ්‍ර්ද ඉදිය අජුම්මාගෙ මූන වෙනස් වෙනකොට

"අ..ආහ් එ..එ..ලොකු මහත්ත්‍යාගෙ යාලු නොනා කෙනෙක්..."

අජුම්මා ලාවට හිනා වෙලා කිව්වේ ටේත් ඒ එක්කම ලාවට හිනා වෙලා

"ආ..ආ...මම ඒත් වැරදියට හිතුවා..ආශ් මට පිස්සූනේ කුකී එහෙම නෑ....එයා මට නොපෙන්නුවාට ආදරෙයි නේද අජුම්මා.."

ටේ දිලිසෙන ඇස් වලින් අජුම්මා ඉනන් දිහා බලල කියන්න හැදුවාත් ටේට රුවිතෙට බැලෙන්නේ...

"ම්..ම්ම්...පොඩී මහත්තයාට ගොඩක් ආදරෙයි.."

අජුම්මා ඔලුව ව්නාල පස්සෙ ටේට කැම බ්‍ර්දලා දුන්නා..

"අජුම්මා..."

ටේ ආයෙමත් කතා කලා..

"පොඩී මහත්ත්‍යා...".

"ක්..කුකිට ආවාම කියනවාද...ම්..මගේ හ්..හීටර් එ..එක චුට්ටක් ක්..කැඩිලා බලන්න පුලුවන්ද කියල.."

"ඇයි පොඩී මහත්තය  නොකියන්නේ.."

"අ..ආ..අනී නෑ...එයා කිව්වා එයා ඉස්සරහට ඕනවට වැඩිය එන්න එප කියලා...ඒ..ඒක එයාගෙ ඔෆිස් වැඩ වලට ඩිස්ටර්බ් ලූ...ඉ..ඉතින් අජුම්මාට කියල කියවන්ම බැලුවේ...කමක් නෑ පුලුවන් දවසක හදලා දෙන්න කියන්නකෝ...දැන් සීතල පුරුදුයී.."

ටේ කෑම එක කන්න චොප්ස්ටික් දෙක අතගගා හොයන ගමන් කිව්වේ අජුම්මා එයාගෙ ඇස් වල කදුලූ ඉක්මනට පිහදාගෙන ටේගේ අතට චොප්ස්ටික් දෙක දෙනකොට..

"අජුම්මා සතියකින් කුකිගෙයි මගෙයි ඇනිවසරි එක එනවා ම්..මට ගන්න දෙයක් හිතාගන්න බෑනේ අජුම්මා.."

ටේ කන ගමන්ම කිව්වා

"සල්ලි තියෙනවාද පොඩී මහත්තයා ලග.."

"ඔ..ඕ..හියුන් දානවා මට...එ..එයාට කියල අරගන්නවා...මට ලස්සන ඒව බලන්න බෑනේ.."

"පොඩී මහත්තයා කියොනව වැඩී අද කන්න කන්න..දැන්.."

අජුම්මා කතාව වෙනස් කරලා ටේට කන්න කිව්වෙ වතුර වීදුරූවත් ලගින් තියලා...

ටේ ඊලගට කෑම කාලා ඉවර වෙලා අජුම්මාගෙ උද්ව්වෙන්ම කාමරෙට ගියා..

"අජුම්මා ම්..මට ක්.කපල් ස්..ස්ටිකර් ටිකක් අරන් එනවාද අනික් දවසේ මාකට් ගියාම.."

ටේ ඇද්න්න් වාඩි වෙලා ඇහුවා

"හරී අරගෙන එන්නම් මම...ඒත් එදා ගෙනාව ඒවා.."

"මම ඇලෙව්වා...ඔය බලන්නකො බිත්තිය.."

ටේ හතර පැත්තටම අත දික් කරලා කිව්වා.

ටේ හැම බිත්තියක් පාහෙම ජන්කුක්ගෙ නම එක්ක එයාගෙ නම ලියලා හාට්ස් ඇදලා කූකීට ආදරෙයි කූකි ර්ක්ක ඉන්න ආස විදිහ හැම එකක්ම ලියලා තියෙනවා ඒව හොයන්න අමාරුයී මොකද සමහර ඒව එයාට පෙන්නැති නිසම්ම එකට එක ලියව්ලා..

අජුම්මා ඒ දිහා බලන් ඉදලා පස්සේ

"ආයෙම එනකොට ගෙනත් දෙන්නම්...ටීවී එක දාලා යන්නද.."

"හා...ඊයේ කූකී ඉදිය ඉන්ටවිව් එක ඇහෙන්න චුට්ටක් දාලා යන්න..මට බලන්න බැරි උනානේ..."

ටේ ඇදෙ මැද නිදාගෙන බ්ලැන්කට් එකත් පොරවන් කොට්ටේකුත් බදාගෙන  ජන්කුක්ගෙ ඉන්ටව් එක අහනවා...

"ඕහ්...ඩීප් වොයිස් එක...ලස්සනයී..."

"එයා ගොඩක් ලස්සනට ඇතී....high school එකේ වගෙම..."

ටේ ගොඩක් උනන්දුවෙන් ඒ ඉන්ටවීව් එක බලනවා..

❣.........................................

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now