4

2.3K 453 23
                                    


ටෙව හොටෙල් එකෙන් එලියට එක්කන් ගිය බොගම් ටේවත් අතින් අල්ලගෙන ටැක්සී එකකට කොල් කලා..

"කෝ ඔයාගෙ හස්බන්..ජියොන්.."

බොගම් කෝල් එකේ රිග්ස් යන අතරේ ඇහුවේ ටේ දිහා බලන්...

"ක්..කූකිට ම්..මෙ..ග්..ගොඩක් වැඩ...ම්..මම මේ ආවාට මෙහේ.."

ටේ ලාවට හිනා වෙලා කිව්වා

"හම්ම්...ටිකක් ඉන්න.."

බොගම් ඊලගට ටේගෙන් එක්කියුස් කරලා පස්සේ ටැක්සී එකක් කන්ටැක් කරෙගන පස්සේ ටේ එක්ක ලග බෙන්ච් එකක වාඩි උනා..

"දාඩිය දාලා මොක්ද මෙ.."

බොගම් ටේගෙ නලලේ පෙරුන දාඩිය පිහිදාලා ඇහුවා......

ටෙ ඊලගට බොගම්ගේ න් ටිකක් ඈත් වෙලා..

"ම්..මාව අල්ලන්න එපා..ම්..මෙහෙම...ම්..මම ම්..මැරීඩ් කෙනෙක්නෙ...ම්..මගෙ හස්බන්ට විතරයි මාව අල්ලන්න පුලුවන්.."

ටේ අහිංසක විදිහට හිනා වෙලා කිව්වේ බොගම් පස්සේ බිම බලලා හින වෙලා..

"ජියෝන් ඔයාව අල්ලලාවත් තියේද.."

බොගම් ටේගෙ අත අල්ලගෙන ඇහුවා..

"ම්..මාව අල්ලලා තියේ කිසීත් දෙනෝ එයා මට.."

"ශුවර්ද.."

"වැඩක් නෑ උයාට.."

"ශ්....හස්බන් ට ආදරේයි නේ ගොඩක්.."

"ඕ...ගොඩාක් ආදරේයි...මම මගෙ ඇස් දෙකට තරන් ආදරෙයි එයාට.."

ටෙ එයාගෙ ඇස් දෙක හිමීට අල්ලලා කිව්වේ බොගම් ටේගෙ අත ඇස් වලින් පහලට කරලා

"ඇයී ඇස් දෙක තරන් ආදරේ.."

"මට මේ වෙලාවේ වගෙම ඉස්සරහාටත් ගොඩාක් වටින්නේ මටත් වඩා වටින්නේ ඇස් දෙක...මේ දෙක නැතුව මම ගොඩක් විදෝනවා මනසින්...කලුවර ලොකයක් අස්සේ මම හිර වෙලා වගේ...මම ආසයි කූකීව බලන්න ඉස්සර වගෙමද කියලා...දන්නවාද එයාව මට හීනෙන් මැවෙනවා...එයා මගෙ ලගම ඉන්නවා මට දැනෙනවා...කූකීට ආදරෙයි කුකිත් මට නොපෙන්නුවාට ආදරෙයි ගොඩක්...මට අපේ හියුන් කිව්වෙ ඒම.."

ටේ එයාගෙ බේරෙන කදුලූ පිහදාගෙන කිව්වේ බොගම් ටේගේ කොන්ඩේ අවුස්සලා.

"ඉක්මනට පෙනෙයී...ඇස් රිදෙන්න්‍ර් නෑනේද..."

"නෑ..නෑ...එහෙම රිදෙන්නෑ..."

ටේ ඔලුව වනලා කිව්ව

බොගම් පස්සේ ලාවට ඔලුව වැනුවා

"නම ම්..මොකද්ද ඔයගේ.."

"බොහම්..ඔයාගෙ හඩ්බන් මාව දන්නවා...."

"කුකිගෙ යාලුවෙක්.."

ටෙ ලාවට හිනා උනා..

"නැ නෑ හතුරෙක්.."

"මොකක් ඇයී ඒ.."

"බිස්නස් තමා...දැන් මාත් එක්ක තරහා වෙනවාද ඔයාගෙ කුකිගෙ හත්‍රෙක් නිසා.."

"නෑ...මම ඒම නෑ...කූකීගෙ තරහා අය එක්ක මම තරහා වෙන්නෑ මොකද කූකීත් මාත් එක්ක තරහයී..එතකොට මටත් එයා එක්ක තරහා වෙන්න ව්න්නවානෙ එහෙම උනොත්...."

"ලස්සනයී අද ඔයා.."

බොගම් ටේ ඇදන් ඉදිය සුදූ පාට ඩ්‍රස් එක දිහා බලන් කිව්වා

"හී...තැන්කෝ.....ඒත් කැතයී වගෙ හිතුනා අනේ.."

"ඒ මොකෝ..."

"ම්..මට කුකි ලස්සනයී කියල නෑ මම මොක ඇන්දාත්...මට බලාගන්නත් බෑනේ....එයා කිව්වෝත් මම පිලිගන්නවා ලස්සනයි මම කියල...."








❣........

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now